~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේ ජීවිතේ සිදුරේ ඔබ පමනයි නෑ යන්නෙ හැරදා කිසිදා
    තරු මිලින වෙලා සදු නෑ මගෙ ලෝකෙ බොදවී පැතුමන් මා හඩවා :love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිංවන්ත වූ නයා.. ගින්දරට මැදිවෙලා.
    අවලංගු කාසියක් වගේ.. වෙන් වුනේ ඇයි ඔයා...
    මතකයි අද වගේ.. නයියා ඔබේ සෙනේ..
    අපි ලබා උපන් විදිහද මේ..

    පූජා කරන්නම් මලක් නයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //

    :rofl::rofl::lol:


    පූජා කරන්නම් මුගටියෙක් උයා නමින් :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මගේ ජීවිතේ සිදුරේ ඔබ පමනයි නෑ යන්නෙ හැරදා කිසිදා
    තරු මිලින වෙලා සදු නෑ මගෙ ලෝකෙ බොදවී පැතුමන් මා හඩවා :love:

    සිදුරේ කියන්නේ මොකක්ද මිනිහෝ
    තොගේ හාට් එකේ හිලක්ද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිංවන්ත වූ නයා.. ගින්දරට මැදිවෙලා.
    අවලංගු කාසියක් වගේ.. වෙන් වුනේ ඇයි ඔයා...
    මතකයි අද වගේ.. නයියා ඔබේ සෙනේ..
    අපි ලබා උපන් විදිහද මේ..

    පූජා කරන්නම් මලක් නයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //

    :rofl:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Dialog arcade :baffled:9 ekata channel godak set wenawane.:baffled::baffled:eka maru :D

    එල හොයල බලන්නම්.. 6 එකකුත් තියෙනව මචං.. ජය!


    peotv honda nedda?:oo:

    පියෝ ටීවී හොදයි බිල් වැඩියි, අනික චැනල් තියෙන ඒවා අවුල්, හොද එකකට යන්න නම් 1500 ට වැඩි පැකේජ් එකකට යන්න වෙනවා.. ඒක ටැක්ස් 1:1 ඇඩ් උනාම එපා වෙයි නේ. නැත්නම් සිග්නල් , රිවයින් අතින් නම් පට්ට..
    තෑන්ක්ස් ෆ්රෙන්..

    rs 6 eka thiyenawa eka ganin
    :) එල මචං


    rs 12 eka ganin issela. 5990k wenne. ekata 4000k reload karapan. rs 6 eka active wenawa. nathnan ekawara rs6 eka ganna giyoth 9990k wenawa

    මේක හොදයි වගෙ, අපි දාන 4000 අපේ ගාස්තු විදියට තියාගන්න පුලුවන්නේ..? වැඩිපුර ගෙව්ව එකක් වගෙ.
    ජය!
    :love:

    thiyenawa.connection fee ekata anuwa daily fee eka mata mathaka widihata
    Ela :love:

    තෑන්ක්ස් මචංලා හැමෝටම...!:love::love::love:
     
    • Like
    Reactions: Dilzzzz