~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තනි ඉර කපලා ඉස්සර කලා.ඒකට උසාවි දානවා කිවුවා.ම්ම කිවුවා උසාවි දාන්න එපා දඩකොලයක් දෙන්න කියලා.

    ඒකේ තියෙන්නේ වැරදිලෙස ඉස්සර කිරීම කියලා.දඩ කොලයක් නෑ.ලයිසම භාරගත්තා කියලා කොලයක් තියෙන්නේ.ඒකේ උසාවි දිනේකුත් දාලා තියෙනවා.

    ගෙවන්ඩ ඕනේ පොස්ට් ඔෆිස් එකට නේද?
    හෙට පොස්ට් ඔෆිස් වහල
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සතියේ දවස් වල විතරයි නේද පොස්ට් ඔෆිස් ඇරලා තියෙන්නේ :baffled::baffled:

    කොලඹ ඒවානම් සෙනසුරාදා වරුවක් ඇරලා.මම සෙනසුරාදා දවසක දඩයක් ගෙවුවා.අලුත්කඩේ තැපැල් කන්තෝරුවෙන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    one drive වගේ ඊට වඩා වැඩි වොලියුම් එකක් දෙන (google drive ) ඇරෙන්ඩ වෙන ඉමේජ් හොස්ටින්ග් ඒව මොනාද තියෙන්නෙ, one drive එකේ වගේ ෆෝල්ඩර්ස් හදන්න පුලුවන් වෙන්ඩ ඕන, g drive එකෙත් එහෙම පුලුවන්,

    google photos වල අන්ලිමිටඩ් ෆොටෝස්( <16MP) පුලුවන් වුනාට ඒව අපිට අපිට ඕන ෆෝල්ඩර්ස් ඇතුලට මැනුවලි දාන්ඩ බෑනෙ :sorry::oo: එහෙම දාන්ඩ හදාගන්ඩ පුලුවන්ද :oo::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන බෑන්ක් එකද ??පානදුරේද

    මම ඉස්සෙල්ලාම වරකපොල පොලීසියෙන් දඩ කොලයක් කඩාගන්න ඕනි.ඊටපස්සේ ඒක පෝස්ට් ඔෆිස් එකකින් ගෙවලා පොලීසියෙන් ලයිසම ගන්න ඕනි.ඔය මොකක් කරන්නත් චෙක් එක කෑශ් කරගන්න ඕනි.වැලේ වැල් නෑ මේ දවස්වල
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඉස්සෙල්ලාම වරකපොල පොලීසියෙන් දඩ කොලයක් කඩාගන්න ඕනි.ඊටපස්සේ ඒක පෝස්ට් ඔෆිස් එකකින් ගෙවලා පොලීසියෙන් ලයිසම ගන්න ඕනි.ඔය මොකක් කරන්නත් චෙක් එක කෑශ් කරගන්න ඕනි.වැලේ වැල් නෑ මේ දවස්වල
    මොකෝ බන් උනේ ??මොනා කරන්න ගිහින්ද දඩ කෑවේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    one drive වගේ ඊට වඩා වැඩි වොලියුම් එකක් දෙන (google drive ) ඇරෙන්ඩ වෙන ඉමේජ් හොස්ටින්ග් ඒව මොනාද තියෙන්නෙ, one drive එකේ වගේ ෆෝල්ඩර්ස් හදන්න පුලුවන් වෙන්ඩ ඕන, g drive එකෙත් එහෙම පුලුවන්,

    google photos වල අන්ලිමිටඩ් ෆොටෝස්( <16MP) පුලුවන් වුනාට ඒව අපිට අපිට ඕන ෆෝල්ඩර්ස් ඇතුලට මැනුවලි දාන්ඩ බෑනෙ :sorry::oo: එහෙම දාන්ඩ හදාගන්ඩ පුලුවන්ද :oo::confused:

    salli deela server ekak ganna :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉස්සෙල්ලාම වරකපොල පොලීසියෙන් දඩ කොලයක් කඩාගන්න ඕනි.ඊටපස්සේ ඒක පෝස්ට් ඔෆිස් එකකින් ගෙවලා පොලීසියෙන් ලයිසම ගන්න ඕනි.ඔය මොකක් කරන්නත් චෙක් එක කෑශ් කරගන්න ඕනි.වැලේ වැල් නෑ මේ දවස්වල

    cheque eka office ekak hinda neda me uwamanawa hetama:oo:

    cash cheque ekak nam itin hetama puluwnne.
    waren kurunegala ekko niwara :eek: