~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kawda yako nana linda gawa cctv gehuwe:growl:

    ලිඳ හොරකම් කරයි කියල කැමරා හයි කෙරුවේ :dull:

    අනික ලිඳ ළඟ නාන්න එන නංගිලගෙ ආරස්සාව ගැන අපි වගකියන්න එපැයි :yes: බඩු මුට්ටු නං ආය ගන්න පුළුවන් සුටි නංගි කෙනෙක්ට කරදරයක් උනොත් ඒවා ආය හදන්න බෑ නෙ :no:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනික ලිඳ ළඟ නාන්න එන නංගිලගෙ ආරස්සාව ගැන අපි වගකියන්න එපැයි :yes: බඩු මුට්ටු නං ආය ගන්න පුළුවන් සුටි නංගි කෙනෙක්ට කරදරයක් උනොත් ඒවා ආය හදන්න බෑ නෙ :no:

    annekai
    me polisata ekawath therenne nane
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනික ලිඳ ළඟ නාන්න එන නංගිලගෙ ආරස්සාව ගැන අපි වගකියන්න එපැයි :yes: බඩු මුට්ටු නං ආය ගන්න පුළුවන් සුටි නංගි කෙනෙක්ට කරදරයක් උනොත් ඒවා ආය හදන්න බෑ නෙ :no:

    kawda dan linden nana kello.kollo witharane oke nawe
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මම දිමි ගොට්ටක් අරන් ආවා.ඇරෝ තාම කුඹුක් ගහෙ බැඳලද?
    කොහෙද මේ පොලිසා තලයගෙන් අල්ලස් අරගෙන අපිට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ නෙ :baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    විශ්වාශභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.හේතුව ඔහුට දඬුවම් දීමට පෙර හොර කටුස්ට එම දඬුවම ලබා දිය යුතුය.තවද ඔහු ලබාගත් මුදල් මෙන් දෙගුණයක් දේවාලයට හා සාමාජිකයන වෙත ගෙවිය යුතුය

    :angry::angry:::angry::angry: dimi gotu danna enaws kiyapu eka mehe thalayata paksha wela:angry::angry: allala obanawa gage:oo:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සත පහක් මේ දෙවාලෙන් හොරකම් කරල නෑ අර කුක්කා පල්ලා :no: හොරකමක් උනානං ඒවා දැක දැක ඇස් කන් පියාන හිටපු දේවාලේ ආරක්ෂාව භාරව ඉන්න පොලිසට මුලින්ම දඬුවම් දෙන්න ඕනේ රාජකාරිය පැහැර හැරියට :angry:

    aniwa okawa obamu gage
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාම අල්ලස් දුෂණ කොමිෂමේ රැස්වීම

    "බය නැති අපේ ඇරෝ "කියන්න කවුරු හරි ..මාත් නොබියව අල්ලස් කොමිසම හමුවට යන්න යන්නේ :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය ඉතින් ඕකනේ උබලා එක්ක බැරි ..කියන එක නෙවේනේ වෙන එකක්නේ කරන්නේ :nerd:අඩෝ ඇත්තටම අර කළු මැණික මන් එක්ක තරහා වෙලාද කොහෙද ?මැසේජ් දැම්මට සින් විතරයි නො රිප්ලයි :baffled: