gihin kanawa lamayo
බඩගිනි ගියා ඔයාගෙ සිංදුව නිසා..ත ටිකක් රෑ වෙලා කන්නම්.. නැත්නම් මං අද නොකාම නිදා ගනි........
gihin kanawa lamayo
ඕක නෙමෙයි ඔය Sarfarosh film එකේ video එකක්. මම කියපු එක film එකක සින්දුවක් නෙමෙයි, music video එකක්.

එකේ කොල්ල කෙල්ලට රිබන් ගැටගහපු බලු පැටියෙක් තෑගී දෙනවා වගේ කෑල්ලක් තිබ්බා.
බඩගිනි ගියා ඔයාගෙ සිංදුව නිසා..ත ටිකක් රෑ වෙලා කන්නම්.. නැත්නම් මං අද නොකාම නිදා ගනි........

දැන් හින්දි ෆිල්ම්, හින්දි සින්දු ඉස්සර ඒවා වගේ හිතට වදින්නේ නෑ. කලාතුරකින් එකක් දෙකක් තමයි.duka sindu nathuwa fun eke inda puluwan sindu kiyamu ban

දැන් හින්දි ෆිල්ම්, හින්දි සින්දු ඉස්සර ඒවා වගේ හිතට වදින්නේ නෑ. කලාතුරකින් එකක් දෙකක් තමයි.