~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඕක නෙමෙයි ඔය Sarfarosh film එකේ video එකක්. මම කියපු එක film එකක සින්දුවක් නෙමෙයි, music video එකක්.
    එකේ කොල්ල කෙල්ලට රිබන් ගැටගහපු බලු පැටියෙක් තෑගී දෙනවා වගේ කෑල්ලක් තිබ්බා.:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක නෙමෙයි ඔය Sarfarosh film එකේ video එකක්. මම කියපු එක film එකක සින්දුවක් නෙමෙයි, music video එකක්.
    එකේ කොල්ල කෙල්ලට රිබන් ගැටගහපු බලු පැටියෙක් තෑගී දෙනවා වගේ කෑල්ලක් තිබ්බා.:D

    මට මතකයි එක නැ හොයාගගන්න..එත් මට එක සැරයක් නම් එක හම්බුනා.........
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    duka sindu nathuwa fun eke inda puluwan sindu kiyamu ban
    දැන් හින්දි ෆිල්ම්, හින්දි සින්දු ඉස්සර ඒවා වගේ හිතට වදින්නේ නෑ. කලාතුරකින් එකක් දෙකක් තමයි.:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් හින්දි ෆිල්ම්, හින්දි සින්දු ඉස්සර ඒවා වගේ හිතට වදින්නේ නෑ. කලාතුරකින් එකක් දෙකක් තමයි.:rolleyes:

    ou. e unata ena eka enawa supiriyatama :yes:

    issarata wada dan api ta enwa filter nowee. ekai.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න කවුදෝ 119 ගහලා දේවාලේ මිනිස්සු මහ රෑ බජව් දානවා කියල ඔන්න අපි නං නෑ මම ගියා හෙට උදේට පොලිසියට එන්නං බත් එකකුත් අරන් :baffled: