~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පැතුම් මල් බිම වැටි පොඩි උන දා සිතුම් වැල් ලය දිගේ ඇද හැලුනා
    ලදුනි ඔබ මට ආදරෙයි කියලා ඇයිද වසර ඉල්ලුවේ හඩලා

    පැතුම් මල් බිම වැටි පොඩි වුනු දා

    සුසුම විතරයි තනියකට ඇත්තේ කදුල වලපෙයි සිතේ දුක මත්තේ
    ආය කිසිදා මෙයින් මතු මත්තේ ලන් නොවේවා ඔබෙ සුවද සසරේ //

    සදට සාවිය තුරුලු වෙන හින්දා හුදකලා තරු කැකුලු ඉකි බින්දා
    මගේ පෙම්බර සුවද සමු ගත්දා සදාකාලික කදුලු මම වින්දා //

    පැතුම් මල් බිම වැටි පොඩි උන දා සිතුම් වැල් ලය දිගේ ඇද හැලුනා
    ලදුනි ඔබ මට ආදරෙයි කියලා ඇයිද වසර ඉල්ලුවේ හඩලා

    Nikan kemora denne nethuwa hitapan kukko
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්න :P පද පෙරලලා වචන හලලා තියෙන්නේ :yes: ඔට්ටුයි බෑ හොයන්න..

    ඈතින් වනලා ඔබ ..
    මග බලන් ඉඳන් ඉන්නවද
    අත කෙලවරට උනුහුම දී..
    රත්තරන් වී ඉමු මං ගාවින්ම..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්න :P පද පෙරලලා වචන හලලා තියෙන්නේ :yes: ඔට්ටුයි බෑ හොයන්න..

    ඈතින් වනලා ඔබ ..
    මග බලන් ඉඳන් ඉන්නවද
    අත කෙලවරට උනුහුම දී..
    රත්තරන් වී ඉමු මං ගාවින්ම..

    Ethin nemei ban welen wananne. Redi
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්න :P පද පෙරලලා වචන හලලා තියෙන්නේ :yes: ඔට්ටුයි බෑ හොයන්න..

    ඈතින් වනලා ඔබ ..
    මග බලන් ඉඳන් ඉන්නවද
    අත කෙලවරට උනුහුම දී..
    රත්තරන් වී ඉමු මං ගාවින්ම..

    :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්න :P පද පෙරලලා වචන හලලා තියෙන්නේ :yes: ඔට්ටුයි බෑ හොයන්න..

    ඈතින් වනලා ඔබ ..
    මග බලන් ඉඳන් ඉන්නවද
    අත කෙලවරට උනුහුම දී..
    රත්තරන් වී ඉමු මං ගාවින්ම..

    කෝ මිනිහෝ වස්සානයට කියන වචනේ :growl: