ටෙරියර් කීවෙ චුට්ටං හුරතල් උන්ද
හීන් නූලෙන් ගිනි තියන සෙට් එක...වලි බලෙන් ඇති කරල උපසකයො වගෙ පැත්තකට වෙලා ඉන්න ජාතියක්...
https://goo.gl/images/cuCt6z




මේ වූෆි නෙහීන් නූලෙන් ගිනි තියන සෙට් එක...වලි බලෙන් ඇති කරල උපසකයො වගෙ පැත්තකට වෙලා ඉන්න ජාතියක්...
https://goo.gl/images/cuCt6z
වෙන්න ඇති මම ඔය බලු වර්ග දන්නේ නෑටෙරියර් කෙනෙක් නේ..........
දෙපැත්තට රැවුල වගේ තියෙන්නේ ටෙරියර්ලද
පැතුම් මල් බිම වැටි පොඩි උන දා සිතුම් වැල් ලය දිගේ ඇද හැලුනා
ලදුනි ඔබ මට ආදරෙයි කියලා ඇයිද වසර ඉල්ලුවේ හඩලා
පැතුම් මල් බිම වැටි පොඩි වුනු දා
සුසුම විතරයි තනියකට ඇත්තේ කදුල වලපෙයි සිතේ දුක මත්තේ
ආය කිසිදා මෙයින් මතු මත්තේ ලන් නොවේවා ඔබෙ සුවද සසරේ //
සදට සාවිය තුරුලු වෙන හින්දා හුදකලා තරු කැකුලු ඉකි බින්දා
මගේ පෙම්බර සුවද සමු ගත්දා සදාකාලික කදුලු මම වින්දා //
පැතුම් මල් බිම වැටි පොඩි උන දා සිතුම් වැල් ලය දිගේ ඇද හැලුනා
ලදුනි ඔබ මට ආදරෙයි කියලා ඇයිද වසර ඉල්ලුවේ හඩලා
පද පෙරලලා වචන හලලා තියෙන්නේ
ඔට්ටුයි බෑ හොයන්න..ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්නපද පෙරලලා වචන හලලා තියෙන්නේ
ඔට්ටුයි බෑ හොයන්න..
ඈතින් වනලා ඔබ ..
මග බලන් ඉඳන් ඉන්නවද
අත කෙලවරට උනුහුම දී..
රත්තරන් වී ඉමු මං ගාවින්ම..
ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්නපද පෙරලලා වචන හලලා තියෙන්නේ
ඔට්ටුයි බෑ හොයන්න..
ඈතින් වනලා ඔබ ..
මග බලන් ඉඳන් ඉන්නවද
අත කෙලවරට උනුහුම දී..
රත්තරන් වී ඉමු මං ගාවින්ම..


ඔය සින්දු ගැන දන්න අය පුළුවන් නං මේ සින්දුව මොකද්ද කියන්නපද පෙරලලා වචන හලලා තියෙන්නේ
ඔට්ටුයි බෑ හොයන්න..
ඈතින් වනලා ඔබ ..
මග බලන් ඉඳන් ඉන්නවද
අත කෙලවරට උනුහුම දී..
රත්තරන් වී ඉමු මං ගාවින්ම..

වෙන්න ඇති මම ඔය බලු වර්ග දන්නේ නෑදෙපැත්තට රැවුල වගේ තියෙන්නේ ටෙරියර්ලද
![]()






පලවෙනි වචනේ දැම්මම අතේ මාට්ටු නෙකෝ මිනිහෝ වස්සානයට කියන වචනේ![]()
වචන හැලුවා කිවේ ඒකයි