~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හදිස්සි වෙලා කිසිම තීරණයක් ගන්ඩ එපා
    kohomath mama kiwwa de denma karanne ne..thawa masa dekak balanawa ban...mata den me widina wedanawata wada merena eka sepai wage,,hurt eka galawala peththakon tiyanna puluwan nam oya dewal karanna puluwan.jiwithe ammala thaththalage adare nethi unu welawaka man lagata ewith adare kara katath wada..awrudu 8kata kalin epa unu jiwitheta panak dunne eya.eya mama lagata ewillath hitha riddanawa nam..jiwithen wedak tiyeda ban..kellonge anukampawa thamai bumikampawa wenne...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    matath hithuna. anith thread wala comment kalath samahara welawata ketha katha kiyala rep kapanawa. meke aya ehema na. samaharunam skype illanawa. godak dena hodai wage katha karana vidihata

    නන්ගි ඉමෝ, වයිබර්, වට්සප් එහෙම ඉන්නවද? මම වීඩියෝ කෝල් එකක් ගන්නම් එහෙමනම්. ස්කයිප් ඕනා නෑ මට ඔය අනික් අයියලා ඉල්ලනවා වගේ. :P
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අලුත් වැඩක් වත් පටන් ගත්තද

    අලුත් වැඩ නෑ...පරණ පුරුදු විදියම තමයි...මේ දවස් වල ගෙදරට වෙලා ඉන්නව..උඹ ලංකාවෙද තාම:rolleyes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    wife ekka katha karanna. eya ekka muna denna. duka dennama bedagena prashna visadaganna. eya oyata udau karaine aiya
    nangi normaly dennekge bedimata wada eha giya bedimak api dennage tiyenne..api katha nokarana deyak ne..oyala hithana widiyatath wada issaratath wada bedima wedi..but methana thawa virus ekak tiyanawa..eka ain karana kan.hithata ekagawa wedak karanna be..
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    නන්ගි ඉමෝ, වයිබර්, වට්සප් එහෙම ඉන්නවද? මම වීඩියෝ කෝල් එකක් ගන්නම් එහෙමනම්. ස්කයිප් ඕනා නෑ මට ඔය අනික් අයියලා ඉල්ලනවා වගේ. :P

    na na na
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නන්ගි ඉමෝ, වයිබර්, වට්සප් එහෙම ඉන්නවද? මම වීඩියෝ කෝල් එකක් ගන්නම් එහෙමනම්. ස්කයිප් ඕනා නෑ මට ඔය අනික් අයියලා ඉල්ලනවා වගේ. :P

    අයියා අපිත් එක්කත් කතා කරන්ඩකෝ :love::love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අලුත් වැඩ නෑ...පරණ පුරුදු විදියම තමයි...මේ දවස් වල ගෙදරට වෙලා ඉන්නව..උඹ ලංකාවෙද තාම:rolleyes:

    නෑ බන්
    ආයේ මෙහෙට ඇවිත් දැන් මාසයක් වගේ වෙනවා :rofl::rofl:
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    nangi normaly dennekge bedimata wada eha giya bedimak api dennage tiyenne..api katha nokarana deyak ne..oyala hithana widiyatath wada issaratath wada bedima wedi..but methana thawa virus ekak tiyanawa..eka ain karana kan.hithata ekagawa wedak karanna be..

    therenne na aiya. eth kagewath jivithayak nethi karannawath oyage jivithayak nethi kara gannawath epa aiya. kalathurakin lebena me jivitheta sadaranayak karanna. oyata waradinne na aiya
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    නන්ගිව පොඩ්ඩක් බලන්න ආසයි ඉතින්. ඔයාගේ හිත හරි පිවිතුරුයි වගේ.

    අයියා අපිත් එක්කත් කතා කරන්ඩකෝ :love::love:

    ඇයි උබ මෙහෙ ආවහම මම ගානේ මැක්ඩොනල්ඩ්ස් එක්කන් ගියේ.. මතක නැද්ද? ගහප්පයින්.. :eek::baffled::frown:
     
    • Like
    Reactions: Executer

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නන්ගිව පොඩ්ඩක් බලන්න ආසයි ඉතින්. ඔයාගේ හිත හරි පිවිතුරුයි වගේ.

    ඇයි උබ මෙහෙ ආවහම මම ගානේ මැක්ඩොනල්ඩ්ස් එක්කන් ගියේ.. මතක නැද්ද? ගහප්පයින්.. :eek::baffled::frown:

    :yes::yes::yes:
    බර්ගර් එකක් දැක්කෙත් එදයි :love::love:
    මේ ඩ්‍රය්වර් රස්සාව කරලා මොන මැක්ඩොනල්ඩ්ද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ne oya hithana widiye tharahak newi nangiya tiyenne..meka tikak advance problem ekak..oya chuti nangiye..hitha godak podii..mata denune echcharai

    උබට හිත කූල් ඩවුන් කරගන්න ඕනා නම් දීපන් අපෙන් කාට හරි කෝල් එකක්. ජීවිතේ නැති කරගන්න එපා. කොලබ නම් ඉන්නේ මම එන්නම් පොඩි චැට් එකක් දාන්න උබව අස්වස්සන්න. :cool::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes::yes:
    බර්ගර් එකක් දැක්කෙත් එදයි :love::love:
    මේ ඩ්‍රය්වර් රස්සාව කරලා මොන මැක්ඩොනල්ඩ්ද

    ඇයි, බේබි උබට අරන් දෙද්දි හොදයි.. මම අරන් දුන්නහම ඒවා එකක්වත් මතක නෑ.. :angry: