~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබට හිත කූල් ඩවුන් කරගන්න ඕනා නම් දීපන් අපෙන් කාට හරි කෝල් එකක්. ජීවිතේ නැති කරගන්න එපා. කොලබ නම් ඉන්නේ මම එන්නම් පොඩි චැට් එකක් දාන්න උබව අස්වස්සන්න. :cool::yes:
    menna kollo
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උබට හිත කූල් ඩවුන් කරගන්න ඕනා නම් දීපන් අපෙන් කාට හරි කෝල් එකක්. ජීවිතේ නැති කරගන්න එපා. කොලබ නම් ඉන්නේ මම එන්නම් පොඩි චැට් එකක් දාන්න උබව අස්වස්සන්න. :cool::yes:
    ehema aswassana puluwan ban mohothakata witarai ban...
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83

    එයා කොහොමද කීවෙ, මූනට මූන හම්බෙලාද :shocked:

    පොලිසා අපිට කීවෙවත් නෑ :angry:

    eka oyata wedak nane. peththakata wela wedak balan innawada eyata baninne nethiwa
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :rofl:කවුද බන් ඕව පාවිච්චි කරන්නෙ, මාත් මැශින් ගත්ත කාලෙනං ඉන්ස්ටෝල් කරා , ස්ක්‍රීන් හෙයාර් කර :rofl:

    account eka heduwe o/l ict karanna lab ekedi.a dawaswala langa patha unta banina use kare.