~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අහලා තියෙන විදියට මිනිහා බොන්නෙම නෑ... මහවැලියේ යාලුවෝ දන්නවනේ ඇමති කාලේ
    සෞඛ්‍ය ඇමති කාලේ මත්ද්‍රව්‍ය විරෝධී කැම්පෙන් වලට මම සපෝට් කරලා තියෙනවා. :yes:
    එහෙමනං හොඳයි :yes: බොන මූනක් නං නෙවේ තමා තියෙන්නේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෝතල් වලින් අරක්කු හලලා කහට වතුර දාල තියනව වගේ වැඩද :D

    එක සැරයක් බෝඩිමේ එකෙක්ට කෙරුව ඔය වගේ
    මූ සෙට් එකවත් එක්කගෙන බොන්ඩ ගිහින් බයිටුත් අරගෙන
    පලවෙනි ෂොට් එකෙන්ම සෙට් එක විසිර ගිහින් තේ බිලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෝතල් වලින් අරක්කු හලලා කහට වතුර දාල තියනව වගේ වැඩද :D


    ඒවා හැමෝම කරලා තියෙනවනේ...

    මම කසිප්පු පොට් ගැන ඔත්තු දීල තියෙනවා චිට් වලින් :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක සැරයක් බෝඩිමේ එකෙක්ට කෙරුව ඔය වගේ
    මූ සෙට් එකවත් එක්කගෙන බොන්ඩ ගිහින් බයිටුත් අරගෙන
    පලවෙනි ෂොට් එකෙන්ම සෙට් එක විසිර ගිහින් තේ බිලා
    තේ කොල වලින් පෙරන අලුත් අරක්කු ජාතියක් කියල කිවනං හරි :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒවා හැමෝම කරලා තියෙනවනේ...

    මම කසිප්පු පොට් ගැන ඔත්තු දීල තියෙනවා චිට් වලින් :yes:
    මෙන්න කුරුනෑගල අවට කසිප්පු පොට් ගැන ඔත්තු දෙන්නේ මෙයා තමා අල්ලපියෝ :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    bomu...
    9701640.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තේ කොල වලින් පෙරන අලුත් අරක්කු ජාතියක් කියල කිවනං හරි :D

    මූ ආපු ගමන් කුණුහරපෙන් බැනගෙන බැනගෙන ගියා
    අන්තිමට කරපු එකෙක් නෑ