මූ බලපන්කො මයිත්රීට තියෙන ආදරේ![]()
dan kale nam kauruwath support karanne ne minihata

anna lp comment ekath edit karala baya unu paara

මූ බලපන්කො මයිත්රීට තියෙන ආදරේ![]()

එහෙමනං හොඳයි
අහලා තියෙන විදියට මිනිහා බොන්නෙම නෑ... මහවැලියේ යාලුවෝ දන්නවනේ ඇමති කාලේ
සෞඛ්‍ය ඇමති කාලේ මත්ද්‍රව්‍ය විරෝධී කැම්පෙන් වලට මම සපෝට් කරලා තියෙනවා.
බොන මූනක් නං නෙවේ තමා තියෙන්නේ. man kiwwe upul mamata.eya gena kiwwa kiyala hithuwe

dan kale nam kauruwath support karanne ne minihata
anna lp comment ekath edit karala baya unu paara

බෝතල් වලින් අරක්කු හලලා කහට වතුර දාල තියනව වගේ වැඩද
මම පොඩි කාලේ ඉඳන්ම ඕවට විරුද්ධව රහසිගත ගේම් ගහලා තියෙනවා

මම පොඩි කාලේ ඉඳන්ම ඕවට විරුද්ධව රහසිගත ගේම් ගහලා තියෙනවා
බෝතල් වලින් අරක්කු හලලා කහට වතුර දාල තියනව වගේ වැඩද![]()
me paththe kasippu perapu ekekge pashchath bhagaya kapala peni dala thibunalu 80ganan wala

බෝතල් වලින් අරක්කු හලලා කහට වතුර දාල තියනව වගේ වැඩද![]()

තේ කොල වලින් පෙරන අලුත් අරක්කු ජාතියක් කියල කිවනං හරිඑක සැරයක් බෝඩිමේ එකෙක්ට කෙරුව ඔය වගේ
මූ සෙට් එකවත් එක්කගෙන බොන්ඩ ගිහින් බයිටුත් අරගෙන
පලවෙනි ෂොට් එකෙන්ම සෙට් එක විසිර ගිහින් තේ බිලා

මෙන්න කුරුනෑගල අවට කසිප්පු පොට් ගැන ඔත්තු දෙන්නේ මෙයා තමා අල්ලපියෝ
ඒවා හැමෝම කරලා තියෙනවනේ...
මම කසිප්පු පොට් ගැන ඔත්තු දීල තියෙනවා චිට් වලින්
මෙන්න කුරුනෑගල අවට කසිප්පු පොට් ගැන ඔත්තු දෙන්නේ මෙයා තමා අල්ලපියෝ![]()

තේ කොල වලින් පෙරන අලුත් අරක්කු ජාතියක් කියල කිවනං හරි![]()