~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකාද එතකොට මේ ටැග් එක දැම්මේ දන්නේ නෑනේ තේරුමවත්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකාද එතකොට මේ ටැග් එක දැම්මේ දන්නේ නෑනේ තේරුමවත්

    මේකෙ කියවන ඒවෙ හැටියට ඕකෙ තේරුමත් ප්‍රශ්නයක්ද :rofl::P

    නැත්තං උපුල් මාම කල්පනා කරන්නෙ ඕක උපුල් මාමට ගහපු මඩක්ද හොද නමක්ද කියල වෙන්කරගන්න බැරිවද :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේකෙ කියවන ඒවෙ හැටියට ඕකෙ තේරුමත් ප්‍රශ්නයක්ද :rofl::P

    නැත්තං උපුල් මාම කල්පනා කරන්නෙ ඕක උපුල් මාමට ගහපු මඩක්ද හොද නමක්ද කියල වෙන්කරගන්න බැරිවද :rofl::rofl:

    ඕක කොහොම එකක් උනත් ගනන් ගන්නේ නෑ දන්න වචනයක් නම් බන්.:baffled: