~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oyage akila mama sahena loku awlak karala thiyenawa danatamath.a/l ayata teaching dunna wage
    ඔයාගේ අකිල මාම කියන්නේ :baffled: උපුල්, කුක්කා එහෙම චන්දෙ දීල යවල තියෙන්නේ අපිව අල්ලගන්න එපා ඕවට :baffled:

    AL අයට ටීචින් දීල කිවේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාගේ අකිල මාම කියන්නේ :baffled: උපුල්, කුක්කා එහෙම චන්දෙ දීල යවල තියෙන්නේ අපිව අල්ලගන්න එපා ඕවට :baffled:

    AL අයට ටීචින් දීල කිවේ :oo:

    mama oya eka parayekuta chande denne nea
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔයාගේ අකිල මාම කියන්නේ :baffled: උපුල්, කුක්කා එහෙම චන්දෙ දීල යවල තියෙන්නේ අපිව අල්ලගන්න එපා ඕවට :baffled:

    AL අයට ටීචින් දීල කිවේ :oo:

    ewa prasidhdhiye karapu ewa newei.api scl leaving certificate ganna yanakota ape wayase kello teach karanawa.kurunegala paththen apu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරයා :shocked:

    චන්දෙ දීල අපේක්ෂාභංගතත්වයට පත්වෙච්ච චන්දදායකයෙක්ගෙ වේදනාව :yes:

    එකෙකුට චන්දේ නොදෙන නිසා මගේ ඇති ආත්ම විස්වාසය :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ada eeye idan newei ban. kalin idanma
    කටුගාන්න එපා ඒ උනාට :no: චන්දය ඔබගේ අයිතියකි එය නිවැරදිව භාවිතා කරන්න කියල කියන්නේ චන්ද කොමසාරිස්.

    ලබන පාර ජවිපෙට දෙන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුගාන්න එපා ඒ උනාට :no: චන්දය ඔබගේ අයිතියකි එය නිවැරදිව භාවිතා කරන්න කියල කියන්නේ චන්ද කොමසාරිස්.

    ලබන පාර ජවිපෙට දෙන්න :yes:

    oops.. never to JVP. That bad period memorizing my parents so sadly.