~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yana site tika dapan apiatath yanna :P
    මගේ අදහසක් තියෙනවා වෙන අකවුන්ට් එකක් හදාගෙන එන්න මේකටම :yes: තනිකර කඩ්ඩෙන් කොටන්නේ හැබැයි :P කවුරුත් දන්නෙත් නෑ මේ ඉන්නේ කටුස්ස කියල අඳුරගන්නත් බෑ නෙ බාසාව වෙනස් නිසා :D

    කඩුව පොලිස් කරගන්න හොඳයි නෙ. :yes: දැන් කඩුව හොඳටම මලකඩ කාල :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ අදහසක් තියෙනවා වෙන අකවුන්ට් එකක් හදාගෙන එන්න මේකටම :yes: තනිකර කඩ්ඩෙන් කොටන්නේ හැබැයි :P කවුරුත් දන්නෙත් නෑ මේ ඉන්නේ කටුස්ස කියල අඳුරගන්නත් බෑ නෙ බාසාව වෙනස් නිසා :D

    කඩුව පොලිස් කරගන්න හොඳයි නෙ. :yes: දැන් කඩුව හොඳටම මලකඩ කාල :sorry:

    මලකඩ කන්ඩවත් අපිට කඩුවක් නෑනෙ :(