~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    moko kalekin me patte :P:Ppara waradilada??

    maha gedara tibbe wahana katu thread 1 neda
    ;)

    LazyLizard කිව්ව ඇරෝ ගෙ තනිකඩ පොරටෝක් බලන්න නම් මණ්ඩපේට එන්නෝන කියල :yes:
     
    • Like
    Reactions: Arrow11

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    LazyLizard කිව්ව ඇරෝ ගෙ තනිකඩ පොරටෝක් බලන්න නම් මණ්ඩපේට එන්නෝන කියල :yes:


    මේ දවස් ටිකේ මිනිහගේ පැනි හිදිලා ටිකක්, ඉන්ටර්විව් එකට ගියාට පස්සෙ, නැත්තං මීට ත්‍රෙඩ් දෙකකට කලිං බලාගන්ඩ තිබ්බ හලපු බෝතල් වලින්ම :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ නෑ උබට නෙමේ කීවෙ, ඇරෝට, උබ දාපු කමෙන්ට් එක මම මේකෙ දැම්ම කියල කීවෙ :D

    Arrow ikkanta wyasata yano yalu..
    Pani hithe tibbata wachana karanna hayiya hattiya nea dan eyata