~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සුපර් ග්ලු වේලෙනවනේ මනුස්සයෝ ගාපු ගමන් :P ඉතින් කොහෙද හොරු අල්ලන්නේ.

    මේ වගේ පොලිස් සේවයක් තියෙද්දී දේවාලේ පින් කැටේ හිස්වෙන එක අහන්නත් දෙයක්ද :baffled:
    අඩේ එදා ඉන්ටෙව් යද්දී නුවරදී සපත්තුවේ අඩිය ගල උනා කියහන්කෝ ..උදේ 5 ට ස්ටේෂන් එකේදී පට්ට සැපක් දැනුනේ ..ස්ටේෂන් එකෙන් සුපර් ග්ලු එකක් ගත්තා .ඒක නම් මල ජරාවක් ..කපු ගමන් ඇත හැම තැනම :( අත නිකන් පිච්චිලා ගියා වගේ ..පස්සේ ලේබල් එක බලද්දී චින්නුන්ගේ භාණ්ඩයක් ..ලංකාවට අපනයනයට පමණයි කියලත් ගහලා තිබ්බා :oo::oo::oo:

    පස්සේ කොටුවෙන් බැහැලා සපත්තු හදන එකෙක් හොයා හොයා දිව්වා ..එපාම උනා ..අයනම් යද්දී තව සපත්තු දෙකක් අරන් යනවා :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ එදා ඉන්ටෙව් යද්දී නුවරදී සපත්තුවේ අඩිය ගල උනා කියහන්කෝ ..උදේ 5 ට ස්ටේෂන් එකේදී පට්ට සැපක් දැනුනේ ..ස්ටේෂන් එකෙන් සුපර් ග්ලු එකක් ගත්තා .ඒක නම් මල ජරාවක් ..කපු ගමන් ඇත හැම තැනම :( අත නිකන් පිච්චිලා ගියා වගේ ..පස්සේ ලේබල් එක බලද්දී චින්නුන්ගේ භාණ්ඩයක් ..ලංකාවට අපනයනයට පමණයි කියලත් ගහලා තිබ්බා :oo::oo::oo:

    පස්සේ කොටුවෙන් බැහැලා සපත්තු හදන එකෙක් හොයා හොයා දිව්වා ..එපාම උනා ..අයනම් යද්දී තව සපත්තු දෙකක් අරන් යනවා :sorry:

    කෙල්ලො දෙන්න මහල දුන්නෙ නැද්ද:rofl: