moko ban une me tike. uba awe nedda man dekke neddasediris siiya aweth na neda
ඔෆිස් එකේ ඉන්න ගමන් ඉස්සර වගේ එළකිරි ඇක්ටිව් ඉන්න අමාරුයි මචං. ගෙදර ආපුවහම අනික් පැත්තට ජිම් එකට යනවා. ඉතින් එතනත් වෙලාවක් නෑ.

සේදිරිස් ආතා තවත් නාකි වෙලාද
ඔන්න ඔයා කියපු නිසාම ආවා බ්රෝ.
සුබ උදෑසනක් හැමෝටම. ඔන්න අද අපේ සේද්රික් කුකුල් හාමි ගේ උපන්දිනේ..![]()
ඔෆිස් එකේ ඉන්න ගමන් ඉස්සර වගේ එළකිරි ඇක්ටිව් ඉන්න අමාරුයි මචං. ගෙදර ආපුවහම අනික් පැත්තට ජිම් එකට යනවා. ඉතින් එතනත් වෙලාවක් නෑ.

sediris muththata happy birthday![]()
සේදිරිස් ආතා තවත් නාකි වෙලාද![]()

උපන්දින තෑග්ගට හැරමිටියක් හරි වාත තෙල් බෝතලයක් හරි අරන් දෙන්න ඕනේ එහෙනං
ඔව්. ඔව් මචන්. දැන් 85වන අවුරුද්ද යන්නේ.

උපන්දින තෑග්ගට හැරමිටියක් හරි වාත තෙල් බෝතලයක් හරි අරන් දෙන්න ඕනේ එහෙනං![]()

වාත තෙල් හොදා.. ඕකා නිකන් ඉන්න ගමනුත් වාත ඇර ඇරනේ ඉන්නේ.. ඒක නිසා හොද වාත තෙලක් දියන්.