~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    moko ban une me tike. uba awe nedda man dekke nedda :confused: sediris siiya aweth na neda

    ඔෆිස් එකේ ඉන්න ගමන් ඉස්සර වගේ එළකිරි ඇක්ටිව් ඉන්න අමාරුයි මචං. ගෙදර ආපුවහම අනික් පැත්තට ජිම් එකට යනවා. ඉතින් එතනත් වෙලාවක් නෑ. :sorry::sorry:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සේදිරිස් ආතාට සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!
    HAPPY B'DAY SIIYA!!!!!
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ඔෆිස් එකේ ඉන්න ගමන් ඉස්සර වගේ එළකිරි ඇක්ටිව් ඉන්න අමාරුයි මචං. ගෙදර ආපුවහම අනික් පැත්තට ජිම් එකට යනවා. ඉතින් එතනත් වෙලාවක් නෑ. :sorry::sorry:

    ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔෆිස් එකේ ඉන්න ගමන් ඉස්සර වගේ එළකිරි ඇක්ටිව් ඉන්න අමාරුයි මචං. ගෙදර ආපුවහම අනික් පැත්තට ජිම් එකට යනවා. ඉතින් එතනත් වෙලාවක් නෑ. :sorry::sorry:

    :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සේදිරිස් ආතාට සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!
    HAPPY BIRTHDAY CEDRIC !!!
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    iti pandam 50k,60k gahanna nam cake eke ida madi :D
    candles-happy-birthday-cake-for-Cedric.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උපන්දින තෑග්ගට හැරමිටියක් හරි වාත තෙල් බෝතලයක් හරි අරන් දෙන්න ඕනේ එහෙනං :P

    වාත තෙල් හොදා.. ඕකා නිකන් ඉන්න ගමනුත් වාත ඇර ඇරනේ ඉන්නේ.. ඒක නිසා හොද වාත තෙලක් දියන්. :rolleyes:
     
    • Like
    Reactions: hasini9303

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    වාත තෙල් හොදා.. ඕකා නිකන් ඉන්න ගමනුත් වාත ඇර ඇරනේ ඉන්නේ.. ඒක නිසා හොද වාත තෙලක් දියන්. :rolleyes:

    එතකොට තවත් වාත අරි මිනිහෝ
    අපිට ඉන්ඩ හම්බෙන්නේ නෑ දේවාලේ