~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එද්දී බාල්දියක් අතේ අරන් තමා ආවේ :yes: කොන්ඩෙත් තෙතට තිබුනා :yes:

    පොලිසා ඒ ට්‍රේනින්ග් එකක් දෙනවා කෙල්ලන්ට. කොහොමද ගෑනු ලමයි පොදු ස්තාන වල දියරෙද්ද කඩාගන්නෙ නැතිව නාන හැටි කියලා දෙන්ඩ

    :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොනවද:confused: කොලබ නිකන් ඉන්නෙ නැතිව ප්‍රයෝජනයක් ගන්ඩ. මම අද ගියේ නැත්තෙත් කම්මැලී. ඉංග්‍රීසි විතරයි කියල.:(

    AutoCAD
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    පොලිසා ඒ ට්‍රේනින්ග් එකක් දෙනවා කෙල්ලන්ට. කොහොමද ගෑනු ලමයි පොදු ස්තාන වල දියරෙද්ද කඩාගන්නෙ නැතිව නාන හැටි කියලා දෙන්ඩ

    :lol:

    monawada appa me kiyana katha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසා ඒ ට්‍රේනින්ග් එකක් දෙනවා කෙල්ලන්ට. කොහොමද ගෑනු ලමයි පොදු ස්තාන වල දියරෙද්ද කඩාගන්නෙ නැතිව නාන හැටි කියලා දෙන්ඩ

    :lol:
    එහෙනං ඉස්සෙල්ල කැඩෙන හැටි කියල දෙනවා ඇති :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    AutoCAD

    කවුද කරන්නෙ.

    ඔය වගේ එකක්නම් මාත් දැක්ක ගෘප් එකක දාල තියෙනවා.

    ඒක ගැන අහන්ඩ කීව කෙනෙක්ට 50%ක ඔෆර් එකකුත් තියෙනවාලු:confused:

    මේ සිවිල් අයට ඕන වෙන සොෆ්ට්වෙයාර් මොනවද