~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහේ කීව. :confused::sorry:


    - - - ස ග්‍රාමය කිස් කරගෙන යන නුවර පාර තියෙනවනේ.
    ඒ හරියේ ලොකු වංගුවක් තියෙන්නේ.ඇත්තටම එතන තුන්මන්හංදියක්නේ. ඒ අතුරු පාරේ ගිහින් දඹුලුපාරටම ගියෑකිනේ.
    නුවර පාරේ ඉඳන් 500 ම් වගේ ඒ ඉඩම් විකුණන හරියට. වම් අත පැත්තේ වෙල. දකුණු පැත්තේ කන්ද.