~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අන්න ඇහුනද ශාමින්ද, ජෑස් අපි මොක්කුන්වත් නෙවේ ඕන්.. උට ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවලු ඌව බලාගන්න. :frown:

    එහෙනං මොන මගුලකටද දන්නේ නෑ අර interview එකට එන්න දන්නේ නැතුව හිටියේ. ඒ කෙල්ලෝ දෙන්නට තිබ්බනනේ කලින් දවසේ ගෙන්නාගෙන good night sleep එකක් දීල උදේම කුක්කු පොවලා, මුව නාවලා, මුළු ඇගටම පව්ඩර් දාල, අතින් අල්ලාගෙන එක්කරන් යන්න :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනං මොන මගුලකටද දන්නේ නෑ අර interview එකට එන්න දන්නේ නැතුව හිටියේ. ඒ කෙල්ලෝ දෙන්නට තිබ්බනනේ කලින් දවසේ ගෙන්නාගෙන good night sleep එකක් දීල උදේම කුක්කු පොවලා, මුව නාවලා, මුළු ඇගටම පව්ඩර් දාල, අතින් අල්ලාගෙන එක්කරන් යන්න :lol:

    අන්න ඒකනේ කතාව.. නිවාඩු දවසේ ගෙදර ඉන්නත් නෑ උදේ ඉදන්ම ෆෝන් එක රින්ග් වෙනවා මූ පාරවල් අහ අහා.. :P:P

    Good night sleep with happy ending ගනින්. :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනං මොන මගුලකටද දන්නේ නෑ අර interview එකට එන්න දන්නේ නැතුව හිටියේ. ඒ කෙල්ලෝ දෙන්නට තිබ්බනනේ කලින් දවසේ ගෙන්නාගෙන good night sleep එකක් දීල උදේම කුක්කු පොවලා, මුව නාවලා, මුළු ඇගටම පව්ඩර් දාල, අතින් අල්ලාගෙන එක්කරන් යන්න :lol:

    :lol::lol::lol:Good Morning kattiyatama
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අන්න ඒකනේ කතාව.. නිවාඩු දවසේ ගෙදර ඉන්නත් නෑ උදේ ඉදන්ම ෆෝන් එක රින්ග් වෙනවා මූ පාරවල් අහ අහා.. :P:P

    Good night sleep with happy ending ගනින්. :lol:

    ඊයා හලෝ :lol::lol::lol::lol:

    1497298384-Happy%20Ending-tickets.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනං මොන මගුලකටද දන්නේ නෑ අර interview එකට එන්න දන්නේ නැතුව හිටියේ. ඒ කෙල්ලෝ දෙන්නට තිබ්බනනේ කලින් දවසේ ගෙන්නාගෙන good night sleep එකක් දීල උදේම කුක්කු පොවලා, මුව නාවලා, මුළු ඇගටම පව්ඩර් දාල, අතින් අල්ලාගෙන එක්කරන් යන්න :lol:
    kukku bila bada upset yai kiyalabiwe na :P
    අන්න ඒකනේ කතාව.. නිවාඩු දවසේ ගෙදර ඉන්නත් නෑ උදේ ඉදන්ම ෆෝන් එක රින්ග් වෙනවා මූ පාරවල් අහ අහා.. :P:P

    Good night sleep with happy ending ගනින්. :lol:
    :no::no::no::no:
    ඊයා හලෝ :lol::lol::lol::lol:
    eeeeeeeeya :eek::eek: