~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකද්ද බන් ඔය සීන් එක :oo:

    අනේ මන්ද බන්
    හරියට බලන්ඩ බැරි උනා
    බැසිල් මහරාජට බනිනවා සංක්යාත මොකක් හරි සින් එකක් කියල
    එකට සිරසේ නිව්ස් වල බැසිල්ට බනිනවා Mr. 10% කියල :lol::lol::lol: