අපෝ ඒකත් දැකල, පරණ ඒව බලන්ඩ එපා අනේ ඔයා...අද අපි ගුඩ් මොර්නින්ග් කියා ගන්න තැන ඉදල කියවන් එන්න...
ithin polisa polis kellek ekka giyama oyata duka mokadakammeli
ude lpwickrama kellek ekka koheda giya







බත් කාල බඩ පුරවාගෙන දේවාලෙට ආව ටිකක් නිදි කිරන්න![]()
sastharayaj kiyannako lizard aiya
සාස්තර කියන්නේ අපේ උපුලානන්ද ස්වාමිතුමාsastharayaj kiyannako lizard aiya
මම පඬුරු එකතුකිරිම සහ පින්පෙට්ටි වල ආරක්ෂාව බාරව ඉන්නේ 
ජොනී බට්ට;22338555 said:Good day!!
If anybody is going to start food/beverage manufacturing plant or if someone who is currently engaging in same field should more concentrate about food safety and quality standard. If anybody need consultation for any food safety standard or quality standard please PM me. I will help to find professional solution. 100% guarantee.
සුභ දවසක්!!
මෙහි සිටින යම් සාමාජිකයකු හෝ හිතවතෙකු ආහාර සහ බීම නිශ්පාදන ආයතනයක් ආරම්භ කිරීමට සිටී නම් හෝ මේ වෙනවිටත් එම විෂයෙහි සිටී නම් ඔවුන් වැදගත් ලෙස අවධානය යොමුකළ යුත්තේ ආහාර සුරක්ෂිතතාවය සහ එහි තත්ත්වය පිළිබඳවයි. යම් සාමාජිකයකුට ආහාර සුරක්ෂිතතාවය සහ තත්ත්ව සහතික ලබාගැනීම පිළිබඳ උපදේශන සේවාවක් අවශ්‍ය නම්, මට පුද්ගලිකව දැනුම් දෙන්න. වෘත්තීමය විසඳුමක් ලබාගැනීමට උදව් කරමි. 100% වගකියමි.![]()
ithin polisa polis kellek ekka giyama oyata duka mokada![]()
borune kiwwe mataඋදේ+දවල් දෙකම එකට කන්නේ මම, ඒකයි කලින් කන්නේkatussa kalin dawalta kanawada..api kaddi 3 pahu wenawa![]()
උදේ+දවල් දෙකම එකට කන්නේ මම, ඒකයි කලින් කන්නේ
udeta badaginne inna honda naneeya ammata kiyala evith thiyenne ada mata cls kiyala mawa ekkan yanna oni kiyala. ude man dekka eya yanawa kath ekkada. ehuwama yaluwage nama kiyala eyage girl kiwwa. mafadi hambune kiwwaborune kiwwe mata

උදේ+දවල් දෙකම එකට කන්නේ මම, ඒකයි කලින් කන්නේ

ඒත් බලපල්ලකො ගාණ..
[/SIZE]ai baya wela
උන් හවස ඉස්කෝලේ ඇරිලා ඇවිත් අහන ප්‍රශ්නයි, ගෙදරවැඩ වලට දීල තියෙන ප්‍රශ්නයි තමා මූ මේකේ අහන්නේ 
එහෙම එකක් නෑ එකපාර කෑවම ලේසියි මට. කන එක ඉතින් දෙනවා ඇට්ටි හැලෙන්න එකපාරudeta badaginne inna honda nane
උදේම කෑවොත් එහෙම කන්න බෑ කෑවත් නෑ වගේ.