~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මන් යනවා බන් යන්න, කුඩුත් එක්ක හෂිස් ගහන්න එපා කියල අම්ම කිව්වට ඇහුවේ නැ, ඒකයි මෙහෙම උනේ, අම්ම හැමදාම කිව්වේ කුඩු ගහල නිදාගනින් පුතේ කියල :(:( bye
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ජොනී බට්ට;22339015 said:
    මන් යනවා බන් යන්න, කුඩුත් එක්ක හෂිස් ගහන්න එපා කියල අම්ම කිව්වට ඇහුවේ නැ, ඒකයි මෙහෙම උනේ, අම්ම හැමදාම කිව්වේ කුඩු ගහල නිදාගනින් පුතේ කියල :(:( bye

    hamadama kudu gahanawa kiyanne uba hena salli karayek wenna athi neda? :rolleyes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ජොනී බට්ට;22339029 said:
    සල්ලි නැ අයියා, අපේ පවුලම කුඩු බිස්නස් තමයි කරන්නේ. එහෙන් මෙහෙන් අහුවෙන කුඩු ටිකක් උරණව ඉතින් :yes:

    kudu business kiyanne ithin salli ne ban..
    mama danna drug delaers la innawa yako api waththen maseta hoyana gana un dawas 2n hoyanawa :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ewa hodaida

    :yes::yes:

    මම ගාව එකක් තියෙනවා.හොඳටම හොඳයි.ඒක කඩේ 19ක් වගෙ වෙන්නේ.ඒ ස්පෙසිෆිකේශන් තියෙන සැම්සුන්ග්,එච්ටීසී වගේ එකක් ගන්න ගියොත් 30ක් විතර වෙනවා.බිල්ඩ් කොලිටි එක,ඔප්ශන්ස්,කැමරා එහෙම හොඳයි.