~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

මෙහාට ලාවට වහින්නෙ, එක්කො වැහැපන් හයියෙන් :eek:


මෙහෙටත් එහෙම තමා ලාවට වැස්ස...


mona happyda udema driver wenna una ada dawasema wahane.


මොකද්ද එලවන වාහනේ, ආස නැද්ද වහනේ එලවන්න
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මෙහෙටත් එහෙම තමා ලාවට වැස්ස...





    මොකද්ද එලවන වාහනේ, ආස නැද්ද වහනේ එලවන්න

    van ekak.agata tikak awl hinda.nathnam asai.anika udenma colombo bus ekak ida dennathuwa tharaha gessuwa.eka hinda meheta enna thibuna welawata wada peya ekahamarakata kalin awa.inna giyama epa wenawa