~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි ෆ්‍රෙන්...
    මේ දවස් වල පොඩ්ඩක් බිසී බන්..
    පියානෝ වීඩියෝ එකක් දාන්නන්.තාම පුරුදු වෙනවා බන්.. දැන්ම දැම්මොත් උඹලට පියානෝ එපා වෙයි..:P:P

    පුරුදු වෙන එකේ හරි වීඩියෝ එකක් දාපන්
    නැත්තන් ඕක වෙන්නේ නෑ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    හායි ෆ්‍රෙන්...
    මේ දවස් වල පොඩ්ඩක් බිසී බන්..
    පියානෝ වීඩියෝ එකක් දාන්නන්.තාම පුරුදු වෙනවා බන්.. දැන්ම දැම්මොත් උඹලට පියානෝ එපා වෙයි..:P:P

    :D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හායි ෆ්‍රෙන්...
    මේ දවස් වල පොඩ්ඩක් බිසී බන්..
    පියානෝ වීඩියෝ එකක් දාන්නන්.තාම පුරුදු වෙනවා බන්.. දැන්ම දැම්මොත් උඹලට පියානෝ එපා වෙයි..:P:P

    අලෙ අපේ කුමාල අය්යා ඇවිල්ල :love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :love: :love:

    මැස්සෝ ඔබේ සිනාවේ... දියවැල් ගලා ගියාවේ..
    නාමල් පිපී උදාවේ.. ආදරේ ඔබේ කතාවේ...

    කටුසු පහස ලබන මලක්දෝ..ටිව් ටිව් ටිව් ටිව්
    කටුසු සුවය සොයන මලක්දෝ..ටිව් ටිව් ටිව් ටිව්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුරුදු වෙන එකේ හරි වීඩියෝ එකක් දාපන්
    නැත්තන් ඕක වෙන්නේ නෑ

    ලබන සතියේ අනිවා දාන්නන්...කලින් වීඩියෝ කරපු එකක් තිබ්බා ෆෝන් එකේ.. ෆෝන් එක කෙලවෙලා හදන්න දුන්නා.. ඒක ලැබුනට පස්සේ එකක් කරල දාන්නන්...:P:P