~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලබන සතියේ අනිවා දාන්නන්...කලින් වීඩියෝ කරපු එකක් තිබ්බා ෆෝන් එකේ.. ෆෝන් එක කෙලවෙලා හදන්න දුන්නා.. ඒක ලැබුනට පස්සේ එකක් කරල දාන්නන්...:P:P

    මොනවගේ සින්දුද පුරුදු වෙන්නේ මේ ටිකේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි වැලි ඔටුවෝ මාත් එකක් එව්වා නේද හදල :oo:

    ඒත් අර එලිය ටිකක් තියනවා බන්
    ඔච්චර ඔට්ටු වෙන්ඩ බැරි නිසා වැඩේ අතෑරියා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලබන සතියේ අනිවා දාන්නන්...කලින් වීඩියෝ කරපු එකක් තිබ්බා ෆෝන් එකේ.. ෆෝන් එක කෙලවෙලා හදන්න දුන්නා.. ඒක ලැබුනට පස්සේ එකක් කරල දාන්නන්...:P:P

    ela ela
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් අර එලිය ටිකක් තියනවා බන්
    ඔච්චර ඔට්ටු වෙන්ඩ බැරි නිසා වැඩේ අතෑරියා
    එහෙම එලිය සම්පුර්නෙන් නැතිකරාම අස්වාභාවිකයිනේ බන්, අවටින් එලිය වැටෙන විදිහට මූනත් ඒ පැත්ත එලිය තියෙන්න ඕනේ :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම එලිය සම්පුර්නෙන් නැතිකරාම අස්වාභාවිකයිනේ බන්, අවටින් එලිය වැටෙන විදිහට මූනත් ඒ පැත්ත එලිය තියෙන්න ඕනේ :yes:

    එහෙම උනාම කැතයි බන් :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනවගේ සින්දුද පුරුදු වෙන්නේ මේ ටිකේ

    අර චූන් පාන් එකේ යන එක..:P:P:P
    Fur Elise :love::love::love:
    ඒක පට්ට බන්.. මුල ටිකනන් දැන් ලෙසටම පුලුවන්.

    කවද හරි මේ පොඩි කෙල්ල වගේ ගහනව ගහනවාමයි
     
    Last edited: