~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුයි මමත් දැක්කේ :rofl::rofl::rofl:
    කටුකරෝල, කටුමාරිස්, සුටුස්, ඇන්න පොරෝ, අශාන්ගෙ පුප, චික්චික්, නාන පොලිස්, පඟරනැටි කටුස්, මොට්ට ඊතලයා, ලොන්ත කටුස්, කොමඩු මැස්සා, සාන්ත කුක්කා, ගුලිතලයා, රටඉඳි මැස්සා, මි කුක්කා, ඛටුස්ලොකුවෙලා, ගහප්පයින්, වැලිඔටුව

    අලුත් නව නිර්මාණ කීපයක්ම තියෙනවා හරි සන්තෝසයි :P
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටුකරෝල, කටුමාරිස්, සුටුස්, ඇන්න පොරෝ, අශාන්ගෙ පුප, චික්චික්, නාන පොලිස්, පඟරනැටි කටුස්, මොට්ට ඊතලයා, ලොන්ත කටුස්, කොමඩු මැස්සා, සාන්ත කුක්කා, ගුලිතලයා, රටඉඳි මැස්සා, මි කුක්කා, ඛටුස්ලොකුවෙලා, ගහප්පයින්, වැලිඔටුව

    අලුත් නව නිර්මාණ කීපයක්ම තියෙනවා හරි සන්තෝසයි :P

    කලාකාමී හැකියාවන් හංගගෙන ඉන්නවනේ අපි එලියට ගන්නකන්ම
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්සෝ ඔබේ තාලෙන් .. පියාඹන්න ආසයි.. පියාපත් කොහේ.. කොතැනේ.. කොහෙන්දෝ ගෙනෙන්න්නේ... :love:
    එව්වා රහස් :rolleyes:

    ඊට වඩා ලේසියි උකුස්සගේ තටු දෙක කපල ගත්ත නං :P

    දෙන්නේ පයින් :angry: