~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හලෝ ගයිස් වැදගත් අවස්ථාවක් සමරන්න ඔන්න මෙන්න කියල ආවේ...
    උඹලව අමතක කරල කොහොමද... :P
    වැදගත් අවස්තාවක් :oo:

    පාත්තයා තාත්තා කෙනෙක් වෙලාවත්ද ආයෙත් :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වැදගත් අවස්තාවක් :oo:

    පාත්තයා තාත්තා කෙනෙක් වෙලාවත්ද ආයෙත් :baffled:

    ආයෙත් කියල විශේෂණ පද මොකද...
    අපි සියල්ලෝම පියවරු වෙමු... අපි සියල්ලෝම දරුවෝ වෙමු.... එහෙමනේ කියල තියෙන්නේ.... :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ආයෙත් කියල විශේෂණ පද මොකද...
    අපි සියල්ලෝම පියවරු වෙමු... අපි සියල්ලෝම දරුවෝ වෙමු.... එහෙමනේ කියල තියෙන්නේ.... :P
    nimali akkata mona hari kalada tho :baffled::baffled::baffled::shocked:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    Dan dakke... good work.... :)
    :)
    9.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයෙත් කියල විශේෂණ පද මොකද...
    අපි සියල්ලෝම පියවරු වෙමු... අපි සියල්ලෝම දරුවෝ වෙමු.... එහෙමනේ කියල තියෙන්නේ.... :P
    එහෙනං පාත්තයට හාමිනේගෙන් දික්කසාදේ හම්බුනාද :oo: