~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලපල්ලකෝ සතුටු දෙයක් බෙදාගන්න යාලූවො ළගට ආවා... :(
    හිටපල්ලා උඹලගේ රෙප් කපනවා දැක්ක හැම තැනකම.... :P

    ;)
    santosai e unata harawath thread kandarawak samajayata dunnata.
    asahane unath shista widiyatane pita karanne.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිය පදවිය ලබන එක නම් යන එන ගමන් කොහේ වුණත් කරන්න පුලූවන්... :P
    මේකේ එකෙක්ගෙන් රෙප් එකක් ගන්නවා කියන්නේ ඊට වඩා අමාරු කේස් එකක්... :baffled:
    මේ අසහනට නං දෙන්න එපා ආපහු ගන්න අවුරුද්දක් බලන් ඉන්න ඕනේ :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    බලපල්ලකෝ සතුටු දෙයක් බෙදාගන්න යාලූවො ළගට ආවා... :(
    හිටපල්ලා උඹලගේ රෙප් කපනවා දැක්ක හැම තැනකම.... :P
    asai neh okata kiyanne tharuna asahanaya kiyala :lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕන්න මචංලා මේක මගේ 5000 පෝස්ට් එක...
    ඒ වගේම අද මගේ රෙප් පවර් එකත් 13 ක් වුණා...
    අවුරුද්දයි මාස 04 කට ඒ ඇති නේද...?
    යන එන ගමන් උඹලටත් බෙදාගෙන යන්නම්....


    Congratz paththa mame...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    avatar556134_3.gif


    සාරව මතක් වුණා...
    ඔබ තුටින් සිටීනම් එය සැපතකි හැමදාම.... :)