![]()
සාරව මතක් වුණා...
ඔබ තුටින් සිටීනම් එය සැපතකි හැමදාම....
msg karannewath nea. busy wela




![]()
සාරව මතක් වුණා...
ඔබ තුටින් සිටීනම් එය සැපතකි හැමදාම....




asahanaya kiyana wachane me dawaswala kujeetha wela tyena nisane nea kiyanne.
api podi kale asahane kiwwe bohoma podi podi scene walata umbage nimali kathawa wage.
ඕන දෙයක් පීඩනයක තියෙන කොට පිපිරෙන්න බලනවා... අන්තිමට ගගේ මුහුදේ පනින්නේ එල්ලෙන්නේ ඒකයි... පුලූ පුලූවන් වෙලාවට සභ්‍ය විදියට ඒවා පිට කරගන්න ඕන....

මේ අසහනට නං දෙන්න එපා ආපහු ගන්න අවුරුද්දක් බලන් ඉන්න ඕනේ![]()

ඒ දුන්නත් දෙන්නෙ පරුශ වචනෙන් බැනලා 

ඒකනේ
ඒ දුන්නත් දෙන්නෙ පරුශ වචනෙන් බැනලා
මම නං ආදරේ මුසු කරලා එවන්නේ
ප්‍රසිද්ධියේ තේරුම ප්‍රකාශ කිරීම තහනම්


ගුගල් තේරුම වැරදි මම හිතන්නේ![]()


තේරුම ප්‍රකාශ කරන්න ඉස්සෙල්ල තේරෙන්න එපැයි
ප්‍රසිද්ධියේ තේරුම ප්‍රකාශ කිරීම තහනම්

seniketama uttare ganna beri hetuwak tyenawa.
bhashawa dhanna kenek unoth lesi wei
uttare wild nethnam e uttare neweyi


