වැඩිය වියදන් යන්නේ නැති ක්‍රීඩාවක් කරන්න යොමු කරන්න ඕනේ ළමයින්ව![]()
බලපං ඔය සෙට් එක ගන්නම කී දාහක්ද, චෙස් අදින්න වගේ යැව්වා නං උපරිම දාහක් යයි![]()
sellan na, mama colombo walin baluwa, bat- 7-8, anik set ekata 8k aduma, shoes wlata 4k withara

හරි පොලිසෝ ලක්ෂ ගණන්වලටත් චෙස් බෝඩ් තියෙන බව මම දන්නවාrs.1000kin, joke karanna epa bn
මම කිවේ අවම ගාන.හරි පොලිසෝ ලක්ෂ ගණන්වලටත් චෙස් බෝඩ් තියෙන බව මම දන්නවාමම කිවේ අවම ගාන.
වැඩිය වියදන් යන්නේ නැති ක්‍රීඩාවක් කරන්න යොමු කරන්න ඕනේ ළමයින්ව![]()
බලපං ඔය සෙට් එක ගන්නම කී දාහක්ද, චෙස් අදින්න වගේ යැව්වා නං උපරිම දාහක් යයි![]()

හෙනයා;22349985 said:චක්ගුඩු වගේ කලා නම් සේරම ඉතුරුයි..![]()
Papol gediye ata ganan karamu
එහෙම ඉතින් ටුනමන්ට් වලට යන්න වෙනම යන වියදන්, බස් එකට වියදන්, කෑම වියදන් ඔක්කොම බැලුවොත් මොන ක්‍රීඩාව කරත් වියදන් තමාtournement ekakata yanakota podi ewa geniyanna be bn.anika competition ekakata apply karannath 1000k illuwa '06di
එහෙම නෙවේ ක්‍රීඩාවේ නිරත වෙන්න යන අවම වියදම බලපන්කො
Papol gediye ata ganan karamu

එහෙම ඉතින් ටුනමන්ට් වලට යන්න වෙනම යන වියදන්, බස් එකට වියදන්, කෑම වියදන් ඔක්කොම බැලුවොත් මොන ක්‍රීඩාව කරත් වියදන් තමාඑහෙම නෙවේ ක්‍රීඩාවේ නිරත වෙන්න යන අවම වියදම බලපන්කො
![]()
ටුනමන්ට් වලට ගියත් ෆ්ලෙක්ස් එකේ ප්‍රින්ට් කරපු බෝඩ් එක නේද කවුරුත් අරන් යන්නෙ අර බටේ අස්සේ දාගෙන.

