~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry::angry: eka mura karayek na dewale. man eddi kaudoo pin kete laga idala giya
    මම ඒක ඊයේ රෑ සුද්ද කරා සතයක්වත් තිබුනේ නෑ :baffled:

    පුපට ඉර එලිය වැටෙනකන් නිදාගන්න දීපන්කො උදේ පාන්දර ඇහැරවන්න එපා මිනිස්සුන්ව :angry:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම ඒක ඊයේ රෑ සුද්ද කරා සතයක්වත් තිබුනේ නෑ :baffled:

    පුපට ඉර එලිය වැටෙනකන් නිදාගන්න දීපන්කො උදේ පාන්දර ඇහැරවන්න එපා මිනිස්සුන්ව :angry:

    balaganna thibuna rage eye ra sudda nokara thibunanam. deķkema ara hora kukka wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    balaganna thibuna rage eye ra sudda nokara thibunanam. deķkema ara hora kukka wage
    දැන් තේරෙනව නේද මම පින් කැටේ සුද්ද කරන එකේ වාසිය :baffled: මම නොකරා නං ඒ ටික හොරාගේ සාක්කුවේනේ. දැන් අඩුගානේ උඹලා දන්නා කියන මනුස්සයෙක්ගේ සාක්කුවට ඒ සල්ලි ටික ගියානේ කියල හිත හදාගන්න පුළුවන්නේ උඹලට :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැන් තේරෙනව නේද මම පින් කැටේ සුද්ද කරන එකේ වාසිය :baffled: මම නොකරා නං ඒ ටික හොරාගේ සාක්කුවේනේ. දැන් අඩුගානේ උඹලා දන්නා කියන මනුස්සයෙක්ගේ සාක්කුවට ඒ සල්ලි ටික ගියානේ කියල හිත හදාගන්න පුළුවන්නේ උඹලට :yes:

    :shocked: mokakda uba kiwe. a tika ube sakkuweda :angry::angry::angry: balan giyama ubane inna dewale hora
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෙනයා;22349913 said:
    ඔන්න බෙදාගෙන බදාගෙන යනෝ....

    You must spread some Reputation around before giving it to හෙනයා again.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-12-2017 08:46 PM මගේ අසහනේ දුරුකරන්න මගෙත් එක්ක රැයක් ඉන්&#3505

    kauda ban me asahanaya