~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rep onanam monada karanna ona :baffled::baffled::baffled:
    දේවාලේ අතුගාන ජොබ් එක දෙන්නං මාසෙට පඩි රෙප් පනහයි :baffled:
    දෙවතාවිගේ සළු පිලි හෝදන්න තියනවා එකසිය පනහයි :yes:
    දේවතාවිගේ කකුල් මසාජ් කරන්න පාට් ටයිම් එකක් තියෙනවා ඒකට සීයයි :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Arrow_me
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 24
    Join Date: Feb 2017

    http://www.elakiri.com/forum/member.php?u=561599

    arrow version godak awit:baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලේ අතුගාන ජොබ් එක දෙන්නං මාසෙට පඩි රෙප් පනහයි :baffled:
    දෙවතාවිගේ සළු පිලි හෝදන්න තියනවා එකසිය පනහයි :yes:
    දේවතාවිගේ කකුල් මසාජ් කරන්න පාට් ටයිම් එකක් තියෙනවා ඒකට සීයයි :yes:

    මේකට පඩි ඕනේ නෑ මට
    නිකන් කරලා දෙන්නම් :):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    නිදි නේනා... හීන ගේනා...
    මට ඕනා... දෑස පේනා..
    සඳ පායා පායා රෑ ...
    සීත ඇහැරලා...
    කවුරුත් දන්නේ නෑ මා ආශා...
    මා හද හැඟුමන් වර්ෂාවේ.. නැහැවිලා...

    :love: පට්ට සින්දුව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකට පඩි ඕනේ නෑ මට
    නිකන් කරලා දෙන්නම් :):)
    දේවතාවී සෙරෙප්පු නැතිව ගුරු පාර දිගේ සක්මනේ යෙදිලා ආවම කකුල්දෙක හෝදන්නත් වෙනවා මසාජ් එකට අමතරව :yes: කුක්කගේ ජරාව එහෙම පාගාගෙන එන්නේ :baffled: අවුලක් නෑනේ :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවතාවී සෙරෙප්පු නැතිව ගුරු පාර දිගේ සක්මනේ යෙදිලා ආවම කකුල්දෙක හෝදන්නත් වෙනවා මසාජ් එකට අමතරව :yes: කුක්කගේ ජරාව එහෙම පාගාගෙන එන්නේ :baffled: අවුලක් නෑනේ :P

    දේවතාවියෝ පයින් යන්නේ නෑ
    අහසින් වඩින්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවතාවියෝ පයින් යන්නේ නෑ
    අහසින් වඩින්නේ
    උදේ පාන්දරම පයින් යනවා මිහිකත මෑණියෝ නමදින්න ගඟ ගාවට පයින්ම. මිරිවැඩි සඟල නැතුව යන්න ඕනේ ඒකට :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උදේ පාන්දරම පයින් යනවා මිහිකත මෑණියෝ නමදින්න ගඟ ගාවට පයින්ම. මිරිවැඩි සඟල නැතුව යන්න ඕනේ ඒකට :yes:

    කොහොමත් දේවතාවී උදෙන්ම ආපහු එද්දී කුක්ක ගිහින් ලෙවකනවනේ
    අවුලක් නෑ එක නිසා :lol::lol:
     
    • Like
    Reactions: LazyLizard