~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවටම වහිනවද :oo:

    අනේ මංදා බං.. අපේ තියෙන්නේ බටපොල එකක් නෙමේ... CRT එකට හොඳට පෙනුනා.. හෙටම බටපොල ගිහින් එකක් ගන්න ඔ්න... ඒකටත් පේන්නැති උනොත් මල කෙලියයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොනී බට්ට;22356363 said:
    අනේ මංදා බං.. අපේ තියෙන්නේ බටපොල එකක් නෙමේ... CRT එකට හොඳට පෙනුනා.. හෙටම බටපොල ගිහින් එකක් ගන්න ඔ්න... ඒකටත් පේන්නැති උනොත් මල කෙලියයි.
    සාරි අඳින්න එපා කියපන් බන් මේ වැස්සේ කොහොමද ඕවා පටලගෙන එක්ක යන්නේ හාමිනේව :oo: නැත්තන් කැබ් එකකටවත් එන්න කියපන් :yes:
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මේ මනුස්සයට ගහපු හැම පොලිස්කාරයෙක්ගෙම පවුලේ ළමයි ගැණි එක්කම හැදි ගෑවිලා යන්න ඕන.. සක්කිලි පොලිස් බල්ලො.. මට පේන්න බැරිම ජාතිය පොලිසිය