~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොනවද දන්නේ නෑ මේ නන්නාදුනන එකෙක්නෙක් දීල ගිහින් :yes: මම මේ 119 ගහන්න හැදුවා විතරයි පොඩි උන්ට නරක දෙයක් බෙදල ගියාද දන්නෙත් නෑ නේ :P


    හම්මේ.. AIDS උනත් නිකන් ගනී වගේ.. :P:P:P

    උට ආයේ එන්න කියපන් බෙදලා යන්න. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටෙක්නෝ බලන්ඩ එන්නෙ කවුදෝ:sorry::confused:
    මම එන්න හිටි‍යේ. stall එකක් කරන කෙනෙක් call කරලත් එන්න කිව්වා. ගෙදර ආපු හින්දා බෑ කි‍යලා හිතුනා. :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම එන්න හිටි‍යේ. stall එකක් කරන කෙනෙක් call කරලත් එන්න කිව්වා. ගෙදර ආපු හින්දා බෑ කි‍යලා හිතුනා. :P

    යං යං:D:yes:මට තනියම යන්ඩ වෙන සීන් එකක් තියෙන්නෙ:sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ බෑ මේ වැස්සේ ගෙදරින් එලි‍යට බහින්නත් කම්මැලි‍යි. :baffled:

    හප්පෝ.මෙහේත් වහිනවා. ඊයෙත් දවසම හිටගෙන .
    අද තමා ගෙදර ඉන්ඩ තිබ්බෙ. අද මේක බලලා හෙට නිවාඩු:baffled: