මොනවද දන්නේ නෑ මේ නන්නාදුනන එකෙක්නෙක් දීල ගිහින්මම මේ 119 ගහන්න හැදුවා විතරයි පොඩි උන්ට නරක දෙයක් බෙදල ගියාද දන්නෙත් නෑ නේ
![]()
හම්මේ.. AIDS උනත් නිකන් ගනී වගේ..



උට ආයේ එන්න කියපන් බෙදලා යන්න.

මොනවද දන්නේ නෑ මේ නන්නාදුනන එකෙක්නෙක් දීල ගිහින්මම මේ 119 ගහන්න හැදුවා විතරයි පොඩි උන්ට නරක දෙයක් බෙදල ගියාද දන්නෙත් නෑ නේ
![]()




මම එන්න හිටියේ. stall එකක් කරන කෙනෙක් call කරලත් එන්න කිව්වා. ගෙදර ආපු හින්දා බෑ කියලා හිතුනා.ටෙක්නෝ බලන්ඩ එන්නෙ කවුදෝ![]()

මම එන්න හිටියේ. stall එකක් කරන කෙනෙක් call කරලත් එන්න කිව්වා. ගෙදර ආපු හින්දා බෑ කියලා හිතුනා.![]()

මට තනියම යන්ඩ වෙන සීන් එකක් තියෙන්නෙ
අපෝ බෑ මේ වැස්සේ ගෙදරින් එලියට බහින්නත් කම්මැලියි.යං යංමට තනියම යන්ඩ වෙන සීන් එකක් තියෙන්නෙ
![]()

අපෝ බෑ මේ වැස්සේ ගෙදරින් එලියට බහින්නත් කම්මැලියි.![]()

මම හෙට වැඩහප්පෝ.මෙහේත් වහිනවා. ඊයෙත් දවසම හිටගෙන .
අද තමා ගෙදර ඉන්ඩ තිබ්බෙ. අද මේක බලලා හෙට නිවාඩු![]()

කැම්පස් කුකුල්ලු කුණු අතුල්ලලා නාන දවස![]()
