~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eeye kiyanna thibba umbata :(
    Mata ada yanna ekek natuwa hitiya kammali kamata.

    :growl:මාමනේ හරිනං මට කියන්ඩ ඕන. Iesl හින්දා:dull:

    මම අද උදේ ආවෙ. දැන් ඉන්නවා මෙහේ. ඉක්මනට එන්ඩ:baffled:
    මමත් තනියම ආවෙ කවුරුත් නැති හින්දා. ආවට පස්සෙ ඉස්කෝලෙ සෙට් එකක් හම්බුනා කැම්පස් ගියපු.:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    tenor.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කප් එක ගන්න BMICH ගිහින් තව බාර් එකක් හොයාගෙනත් පලයන්කෝ :baffled:

    අනේද කියන්නේ
    ඊට වඩා හොදයි ගෙදරට වෙලා වතුර ටිකක් බිලා නිදාගන්නවා