~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wattak thiyanawa athu kapanna giya :baffled: :( api adu kule kiyala gov job den nane :dull::dull:

    රජයේ ජොබ් මත්තෙම මැරෙන්ඩ එපා යකෝ
    ඔය තියන ඉන්ටනැෂනල් ස්කුල් එකකට හරි ඇප්ලයි කරපන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රජයේ ජොබ් මත්තෙම මැරෙන්ඩ එපා යකෝ
    ඔය තියන ඉන්ටනැෂනල් ස්කුල් එකකට හරි ඇප්ලයි කරපන්

    ඒකකින්න්වත් කෙල්ලෙක් හම්බෙයිනෙ. ගවන්මන්ට් මොන කෙල්ලොද:baffled: නාකියන්ට හම්බෙන්නෙ:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෑනු දෙන්නෙත් නෑ:yes:
    :nerd::nerd::rolleyes::rolleyes::rolleyes:
    රජයේ ජොබ් මත්තෙම මැරෙන්ඩ එපා යකෝ
    ඔය තියන ඉන්ටනැෂනල් ස්කුල් එකකට හරි ඇප්ලයි කරපන්

    මාතලේ ඔව්වා නැ බන් ..මද්‍යම පළාත් එකට එකෙක් සප් එකක් දෙන්නම් කිව ..ෂුවර් නැ ඉතින් ඔව්වනම් ..ලබන මාසේ එක්සැම් එකක් තිනවා ..ඒක ලියලම වැඩකට යනවා :baffled: