~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් දියබුං ගහනවා වගේ අත පය වනනවා මම දැක්ක හීනෙන් :oo:

    උදේ නැගිටලා යද්දී පරිස්සමින් අඩිය තියපන් පුතේ
    ලිස්සල වැටෙයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔක්කොමල්ල නිදි නේද කටවල් ඇරගෙන, කකුල් උඩ දාගෙන :baffled:

    කුක්ක නං කකුල් හයම දික් කරගෙන නිදි :eek:

    6ම:baffled:

    අද හොද ඇදක් සෙර් වුනාබෝඩිමේ නොවන නිසා. අඩි 6.5*5එකක් එක්ක ස්ප්‍රින්ග් මෙට්ටයක්