ලැබුවාවූ සතිය උබලට මූසල සතියක්ම වේවා
මටනම් කිරියෙන් පැණියෙන් ඉතිරේවා![]()



ලැබුවාවූ සතිය උබලට මූසල සතියක්ම වේවා
මටනම් කිරියෙන් පැණියෙන් ඉතිරේවා![]()

![]()
මේ බලහන්කො
උද්‍යාන නඩත්තු සහයකටත් සාමාන්‍ය පෙළ හොයනවා
ඒත් චන්දෙට ඉදිරිපත් වෙන්ඩ කිසිම සුදුසුකමක් ඕනේ නෑ


උට හොද වැඩි බන්
යකෝ එච්චර පඩියක්, ඇරෝට ඉල්ලුම් කරන්ඩ තියෙන්නෙ

නෑ බන්, full version එක. 1usd වලට යන්නේ. මාර ලාබයි. තිබ්බේ 4ට
ඇප් අන්ලොක් කරන එකක්ද
ඔව් දියබුං ගහනවා වගේ අත පය වනනවා මම දැක්ක හීනෙන්![]()
උදේ නැගිටලා යද්දී පරිස්සමින් අඩිය තියපන් පුතේ
ලිස්සල වැටෙයි
පොලිසා හීනෙන් පීනගෙන දේවාලේ මිදුලටම ගිහින් නේදවැලි ගොඩේ සමනල ආර පීනනවා මූ
![]()
අපරාදෙ අලුතෙන් දැම්ම වැලි ටික මිදුලට්![]()
katussige oluwa wadilada man iye dewale nidagaththe nane.