~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලැබුවාවූ සතිය උබලට මූසල සතියක්ම වේවා
    මටනම් කිරියෙන් පැණියෙන් ඉතිරේවා :love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    22448654_1975007639384369_3818929778221687396_n.jpg


    මේ බලහන්කො
    උද්‍යාන නඩත්තු සහයකටත් සාමාන්‍ය පෙළ හොයනවා
    ඒත් චන්දෙට ඉදිරිපත් වෙන්ඩ කිසිම සුදුසුකමක් ඕනේ නෑ
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    22448654_1975007639384369_3818929778221687396_n.jpg


    මේ බලහන්කො
    උද්‍යාන නඩත්තු සහයකටත් සාමාන්‍ය පෙළ හොයනවා
    ඒත් චන්දෙට ඉදිරිපත් වෙන්ඩ කිසිම සුදුසුකමක් ඕනේ නෑ


    යකෝ එච්චර පඩියක්, ඇරෝට ඉල්ලුම් කරන්ඩ තියෙන්නෙ :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පොලිසා හීනෙන් පීනගෙන දේවාලේ මිදුලටම ගිහින් නේද :baffled: වැලි ගොඩේ සමනල ආර පීනනවා මූ :eek:

    අපරාදෙ අලුතෙන් දැම්ම වැලි ටික මිදුලට්:eek:

    :growl:katussige oluwa wadilada man iye dewale nidagaththe nane.