kohomei sapen sanipen innawada
issara sudharmarame class yanakotath kattiyage jathika ahare paan thamai
පාන් කාලක් මැදට පරිප්පු දාල නේද![]()

kohomada ithin? Ai wadiya penna hitiye naththe

wada wagayak set una ban wadiya enna bari una
දැන් කවුද දෙයියනේ කොට සායවල් ඇදන් අහසින් සක්මන් කරන්නේ
භක්තිය වැඩි කමට මම කොච්චර බෙල්ල රිදුනත් බිම බැලුවේ නෑ
ඒතරම් ගරු කෙරුවා. (නහයෙන් හොටු තලියක් කුක්කගේ නැට්ටෙන් පිහමින්)

ඇනබෙල් අලුත් එක බැලුවද කුකුලනි කුක්කනි මැස්සනිහොඳද බාන්න
![]()
ඇනබෙල් අලුත් එක බැලුවද කුකුලනි කුක්කනි මැස්සනිහොඳද බාන්න
![]()
උඹලා ෆිල්ම් බලලා මෙන්න පහළ සඳහන් ලක්ෂණ ඇත්නම් මටත් ඩව්න්ලෝඩ් ලින්ක් දෙන්න.
1. චිත්රපටිය පුරා අඳුරු රජ උනු කතා එපා
2. මස් ලේ හලාගෙන කාගෙන නැහීගෙන යන ඒවා එපා
3.ආදී කාලේ කඩු පයිට් වලින් හෙල්ලෙන් සටන් කරන ඒ යුද්ධමනම් තියෙන්නේ, එපා.
4. ෆික්ෂන් ඒවා හොඳයි. (අමුතු පරීක්ෂණයක්, කුතුහලය පිරුණු ඒවා, මාස්ටර් මයින්ඩ් ගේම්, බෑන්ක් රොබරි )
ඇනබෙල් අලුත් එක බැලුවද කුකුලනි කුක්කනි මැස්සනිහොඳද බාන්න
![]()
Over drive balala nea. download link tyenam denna
