~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුන්මද පුතුන් 100ක් ලැබුවත් ..................නිසරු
    මන් වගේ පුතෙක් ගෙන් වෙයි මේ ලොවම .....සරු
    දෙකට තුනට නැවිලා මට කරන් ..................ගරු
    චැට් එකේ ඉන්න කොලු කෙල්ලන් වයන් .......හුරු

    මදසරු පුතුන් 100කගේ උරුම ..................කරු
    ගසා තමයි උන් සැමටම එකම ...................හුරු
    දෙකට තුනට නැවිලා හොඳ හුරු ...............පුරුදූ
    පිළිගමු ස්කයිපා වූවත් අමු ......................නිසරු
    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මදසරු පුතුන් 100කගේ උරුම ..................කරු
    ගසා තමයි උන් සැමටම එකම ...................හුරු
    දෙකට තුනට නැවිලා හොඳ හුරු ...............පුරුදූ
    පිළිගමු ස්කයිපා වූවත් අමු ......................නිසරු
    :baffled:

    :rofl::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මදසරු පුතුන් 100කගේ උරුම ..................කරු
    ගසා තමයි උන් සැමටම එකම ...................හුරු
    දෙකට තුනට නැවිලා හොඳ හුරු ...............පුරුදූ
    පිළිගමු ස්කයිපා වූවත් අමු ......................නිසරු
    :baffled:

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "What makes these two teams so exciting to watch is, fans of both SL and PAK thinks their side is the worst and a miracle would save them. I'm sure SL fans have already pictured Babar bags another century followed by couple of cameos at the end and reaching 220 and SL falling 20 runs short again. Whereas PAK fans picture the collapse to continue and Sri Lanka to be on top. But deep down don't we all have that overly passionate dream to see our team winning. "
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    "මෙම කණ්ඩායම් දෙකම අතිශය කුතුහලය දනවන දෙයකි, SL හා PAK යන දෙපිරිස අතරම සිටින පංකා සිතන්නේ ඔවුන්ගේ පැත්තට වඩාත්ම නරක හා ප්රාතිහාර්යයක් ඉතිරි වනු ඇති බවය. අවසන් පන්දුවාර 20 අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 20 ක් ලබා සිටියදී ශ්රී ලංකා පිලට ලකුණු 20 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මදසරු පුතුන් 100කගේ උරුම ..................කරු
    ගසා තමයි උන් සැමටම එකම ...................හුරු
    දෙකට තුනට නැවිලා හොඳ හුරු ...............පුරුදූ
    පිළිගමු ස්කයිපා වූවත් අමු ......................නිසරු
    :baffled:

    :angry::angry::angry::angry::angry::angry::angry: