~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්ත කියපන් අපේ කුක්කව මරලා වැලලුව නේද උඹ :angry: කුක්කට මොනවහරි අතවරයක් කරාද :angry:

    ! ! ! ! සාන්ත කුක්කා

    cobra thama para kiwwe.
    mata mathakai loku katawak loku comment ekakin dennam kiwwa. hitu hoyanna.
    mata bea policiye kuuru ganinna nodanna dekata:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙකියුරිටි ගාඩුයි ඇවිදලා ඇවිදලා සර් කෙනෙක් වෙන්ඩ ඇති එහෙම කෙනෙක් හම්බුනා:baffled:

    පොඩි පුරශ්නයක් තියෙනවා:(

    ලොකු කමෙන්ට් එකකින් දෙන්නම්:cool:

    හම්මේ ඉතින් නේහ්....

    දැන් ඉතින් මොකෝ කරන්නේ :( :(:(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හම්මේ ඉතින් නේහ්....

    දැන් ඉතින් මොකෝ කරන්නේ :( :(:(:(:(

    සර් කෙනෙක්ව හම්බෙලා කිවුවේ කොබාද දන්නේ නෑ
    ශේප් එකේ වැඩේ කරගන්ඩ සර් කෙනෙක් කියල එක්කන් යන්ඩ ඇති :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සර් කෙනෙක්ව හම්බෙලා කිවුවේ කොබාද දන්නේ නෑ
    ශේප් එකේ වැඩේ කරගන්ඩ සර් කෙනෙක් කියල එක්කන් යන්ඩ ඇති :(:(

    උඹයි කටුස්සයි මට සැකයි.

    තොපි දෙන්නද මුරකාරයයි සර්කාරයා විදියටයි හිටියේ?
    ඔය හූන කටුස්සා පාටත් එක්කම වෙස් මාරු කරගෙන සික්කෙක් වෙලා හිටියාද මන්දා.

    දෙන්නා මේකේ පෙටිකෑශුත් අරන් වලක් කපලා වල දැම්මද? :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදේ යකෝ පෙට්ටියට සල්ලිත් ගෙව්වා දේවාලේ සල්ලි වලින් :eek: වල කපන්නත් පන්දහක් දුන්න :eek:

    උඹ බොඩියේ මූන බැලුවේ නැද්ද :baffled: දුක වැඩිකමට මම බැලුවේ නෑ උඹ බලන්න ඇති කියල මම හිතුවේ

    මම හිතුවේ උබ බලන්ඩ ඇති කියල :sorry::sorry::baffled:

    උඹයි කටුස්සයි මට සැකයි.

    තොපි දෙන්නද මුරකාරයයි සර්කාරයා විදියටයි හිටියේ?
    ඔය හූන කටුස්සා පාටත් එක්කම වෙස් මාරු කරගෙන සික්කෙක් වෙලා හිටියාද මන්දා.

    දෙන්නා මේකේ පෙටිකෑශුත් අරන් වලක් කපලා වල දැම්මද? :angry::angry:

    :(:(:(:angry::angry::angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උඹයි කටුස්සයි මට සැකයි.

    තොපි දෙන්නද මුරකාරයයි සර්කාරයා විදියටයි හිටියේ?
    ඔය හූන කටුස්සා පාටත් එක්කම වෙස් මාරු කරගෙන සික්කෙක් වෙලා හිටියාද මන්දා.

    දෙන්නා මේකේ පෙටිකෑශුත් අරන් වලක් කපලා වල දැම්මද? :angry::angry:
    බලු මස්ද දවල් කමට ගත්තේ :P:rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උඹයි කටුස්සයි මට සැකයි.

    තොපි දෙන්නද මුරකාරයයි සර්කාරයා විදියටයි හිටියේ?
    ඔය හූන කටුස්සා පාටත් එක්කම වෙස් මාරු කරගෙන සික්කෙක් වෙලා හිටියාද මන්දා.

    දෙන්නා මේකේ පෙටිකෑශුත් අරන් වලක් කපලා වල දැම්මද? :angry::angry:

    නෑ මිනිහෝ
    මේ කටුස්ස එක සැරේම කෑගැහුව සයෝ හැප්පුනා කියල
    ඉතින් ඉක්මනට මමත් එකතු වෙලා කෑලි ටික එකතු කරලා වල දැම්ම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මිනිහෝ
    මේ කටුස්ස එක සැරේම කෑගැහුව සයෝ හැප්පුනා කියල
    ඉතින් ඉක්මනට මමත් එකතු වෙලා කෑලි ටික එකතු කරලා වල දැම්ම

    :sorry::sorry::sorry:

    mage sayo ta mukuth wenne nea:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මිනිහෝ
    මේ කටුස්ස එක සැරේම කෑගැහුව සයෝ හැප්පුනා කියල
    ඉතින් ඉක්මනට මමත් එකතු වෙලා කෑලි ටික එකතු කරලා වල දැම්ම
    අන්නේකයි සයෝ අක්ක තමා මේකට වගකියන්න ඕනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:gahak galak wage inna sayo nandata ehema mukuth wenawada.Iye ekaparata poddak kegehuwa thamai.a katus hangala thibuna salli,raththaran tika dekala.mulin mata hithune bag eke hitapu kerapoththawa dekala kiyala
    ඒ මම පරිස්සමට අරන් තියපුව නේ :eek: උඹල එක්ක මේකේ එක සත පහක් තියාගන්න පුලුවන්ද අමු හොරු නේ මේකේ ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර පොලිස් කිට් එකක් ගහගෙන ඉන්න එකා තමා ලොකුම හොරා :yes: මම දැක්ක පෙරේදා බිම වැටිලා තිබිලා රුපියල් පහක් ඇහිඳලා සාක්කුවේ දාගන්නවා මනුස්සය
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අර පොලිස් කිට් එකක් ගහගෙන ඉන්න එකා තමා ලොකුම හොරා :yes: මම දැක්ක පෙරේදා බිම වැටිලා තිබිලා රුපියල් පහක් ඇහිඳලා සාක්කුවේ දාගන්නවා මනුස්සය

    :angry:yako a pawumaka kasiyak