ඊයෙ කිරියේ තිබ්බද ත්රෙඩ් එකක් මීටින්ග් ඉස්සරහට ගිහොන් කතා කරන්ඩ බැරි කියලා එකක්. එකලිං ත්රෙඩ් එකකට රිප්ලයි එකක් වගේ එකක්.
පුලුවන්නම් ලින්ක් එක දානවද

මුගේ පෝස්ට් එක 4.55 , ත්රෙඩ් එක 4.58
මුගේ පෝස්ට් එක 4.55 , ත්රෙඩ් එක 4.58![]()
කුක්කම තමා දාල තියෙන්නේ![]()

මුගේ පෝස්ට් එක 4.55 , ත්රෙඩ් එක 4.58![]()
කුක්කම තමා දාල තියෙන්නේ![]()
ඔව් ඔව්
වෙලාවල් බලල තමයි මමත් කන්ෆර්ම් කරගත්තේ
දැන් ඉතින් එයි නෑ නෑ කියාගෙන![]()

පෝලිමට ලිදේ![]()

මෙන්න උබේ යාලුවත් ටෙක් එකේ උබේ බොසා ගැන ත්රෙඩ් එකක් දාල
http://www.elakiri.com/forum/showthread.php?t=1810088![]()

කෝ යාළුවා නං එන්න කියපන් බලන්න මෙහෙට කතාකරලා බලන්න
ඌ ත්ම ඇහුවේ ඒක හොයලා දෙන්ඩ කියලා. මට එලකිරිය ගැන කීවෙ එයා.![]()

ඊයෙ කිරියේ තිබ්බද ත්රෙඩ් එකක් මීටින්ග් ඉස්සරහට ගිහොන් කතා කරන්ඩ බැරි කියලා එකක්. එකලිං ත්රෙඩ් එකකට රිප්ලයි එකක් වගේ එකක්.
පුලුවන්නම් ලින්ක් එක දානවද
හම්බුනා මන් හිතන්න් ඒක![]()
ඌ ත්ම ඇහුවේ ඒක හොයලා දෙන්ඩ කියලා. මට එලකිරිය ගැන කීවෙ එයා.![]()
ඉතිං ඕයි මට් තියෙන සම්බන්දේ![]()
අනෙ අම්මපා මුන්ට්ත් තියෙන ප්රශ්න![]()
මචන්ලා ඊයේ නුලක් තිබ්බ ලජ්ජාව ගැන එකක් ඉස්සරහට ඇවිත් කතා කරන්ඩ් බැරි ලෙඩක් ගැන එක හොයලා දිපලකෝ![]()