~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයෙ කිරියේ තිබ්බද ත්‍රෙඩ් එකක් මීටින්ග් ඉස්සරහට ගිහොන් කතා කරන්ඩ බැරි කියලා එකක්. එකලිං ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් වගේ එකක්.
    පුලුවන්නම් ලින්ක් එක දානවද
     
    හම්බුනා මන් හිතන්න් ඒක:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුගේ පෝස්ට් එක 4.55 , ත්‍රෙඩ් එක 4.58 :P

    කුක්කම තමා දාල තියෙන්නේ :yes:

    ඔව් ඔව්
    වෙලාවල් බලල තමයි මමත් කන්ෆර්ම් කරගත්තේ :lol::lol::lol:
    දැන් ඉතින් එයි නෑ නෑ කියාගෙන :P:P
     
    පෝලිමට ලිදේ:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊයෙ කිරියේ තිබ්බද ත්‍රෙඩ් එකක් මීටින්ග් ඉස්සරහට ගිහොන් කතා කරන්ඩ බැරි කියලා එකක්. එකලිං ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් වගේ එකක්.
    පුලුවන්නම් ලින්ක් එක දානවද

    හම්බුනා මන් හිතන්න් ඒක:)

    :lol::lol::P

    ත්ම ඇහුවේ ඒක හොයලා දෙන්ඩ කියලා. මට එලකිරිය ගැන කීවෙ එයා.:P

    ඉතිං ඕයි මට් තියෙන සම්බන්දේ:P

    අනෙ අම්මපා මුන්ට්ත් තියෙන ප්‍රශ්න😒😒

    මචන්ලා ඊයේ නුලක් තිබ්බ ලජ්ජාව ගැන එකක් ඉස්සරහට ඇවිත් කතා කරන්ඩ් බැරි ලෙඩක් ගැන එක හොයලා දිපලකෝ :confused::confused:

    nothing to say :lol::lol: