mokakda calendar eka ussala fb dala kiyala kathawak giye? Buddhimaya depala yatathe naduwakwath damme nadda?
වැඩක් නැහැ බන්.. මම එලකිරියෙ දැම්මේ ගන්න උන්ට ගනින් කියල තමයි.

ඒත් ඌ උගේ එකක් වගේ දාලා.. ගත්ත තැනක් දාන්න තිබ්බ ඌට....

ඒත් මම තාම එෆ්බී පෝස්ට් එක දැක්කේ නැහැ ඌ දාපු.. තාම තියෙනවද ඒක?

exam හින්ද පොඩ්ඩක් බිසී ඉතින්.. 


kawda kiyanne

