~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kattiya wada wage....

    මෙහෙට වහිනවා. විනාඩියකින් කර වෙන්න පායනවා.. ඊට පස්සේ ආයිත් වහිනවා..
    වැහි දෙයියත් පිස්සු කෙළිනවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙට වහිනවා. විනාඩියකින් කර වෙන්න පායනවා.. ඊට පස්සේ ආයිත් වහිනවා..
    වැහි දෙයියත් පිස්සු කෙළිනවා..
    වැහි දෙයියන්ට දියවැඩියාව හැදිලා සරින් සැරේ සුළු දිය පහවෙනවා :D
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    hutta mekatanm enne na rep illgena teyana rep tek kapagena yanawa account 5kin pahara ballo rep one na hutto ai mata kanna den nane rep
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වටේ යන්නලු :baffled:

    මේ ටිකේ කාටවත් දුන්නේ නෑ බන් වැඩිය, වටේ යැවුනේ නෑ ඒ හින්ද :oo:
    rep ekathu karala epa unada ??mama sunday idan dawase rep 10ma eka para iwara kara ban.ai dunna ewata rep back karanna epai :confused:point *80 k wage me dawas 4ta set una :cool: