~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    katusso me wage kaleka kabayak tibbanam ban api set 1ta kittu karannawath anit pattata bari wei ban..aparade e kale ekekwath aduran nane.me massai bada tadiyai dennama apita wiruddawa wada kala un :growl::growl:

    එහෙම උඹලට ඕන ඕන පැති වලට ගිහින් තරඟ කරන්න දෙයි කියලා හිතුවද?

    ඊ ලඟ පාර දානවා අලුත් නීතියක්.සපෝර්ටර්ස්ලාගේ චන්දේ අනිවාර්යයෙන් තමන්ගේ කණ්ඩායමට දෙන්න ඕනි කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    kella supunbump
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ මේ පිස්සු කතාකරන්න එපා :D ලබන පාර අපි කීයක්වත් හොයාගන්නේ කොහොමද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරඟයක් වෙනස් කල ක්‍රීඩකයා :lol::lol:
    මොනවත් ඉවෙන්ට් එකක් නැතුව හරි කම්මැලි බන් :baffled:

    නිකන් මිනි කඹයක් වගේ එකක් බැරිවෙයිද අදින්න අපිට එක දවසක වගේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවත් ඉවෙන්ට් එකක් නැතුව හරි කම්මැලි බන් :baffled:

    නිකන් මිනි කඹයක් වගේ එකක් බැරිවෙයිද අදින්න අපිට එක දවසක වගේ :oo:

    උඹ වලිවලට සම්බන්ධයක් නෑනේ.ඒකනම් කම්මලිකමට නියම ක්‍රමේ :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම උඹලට ඕන ඕන පැති වලට ගිහින් තරඟ කරන්න දෙයි කියලා හිතුවද?

    ඊ ලඟ පාර දානවා අලුත් නීතියක්.සපෝර්ටර්ස්ලාගේ චන්දේ අනිවාර්යයෙන් තමන්ගේ කණ්ඩායමට දෙන්න ඕනි කියලා.
    balu wada karanna epa manussayo:growl::growl::growl:..ara pathiranaya kala balu wade matakada..man tama rep kapanawa dakka welawata :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ වලිවලට සම්බන්ධයක් නෑනේ.ඒකනම් කම්මලිකමට නියම ක්‍රමේ :lol::lol:
    වලි කීවට නිකන් අම්ම මුත්තා මතක් කරලා බැනගන්න එකයි අන්තිමට "බය නැත්තන් වරෙන් ඩෝ අහවල් තැනට" කියල හම්බෙන්න සෙට් වෙලා එකෙක්වත් යන්නේ නැතුව ඉන්න එකයි නෙ වෙන්නේ :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ මේ පිස්සු කතාකරන්න එපා :D ලබන පාර අපි කීයක්වත් හොයාගන්නේ කොහොමද
    :yes::yes::yes:
    මොනවත් ඉවෙන්ට් එකක් නැතුව හරි කම්මැලි බන් :baffled:

    නිකන් මිනි කඹයක් වගේ එකක් බැරිවෙයිද අදින්න අපිට එක දවසක වගේ :oo:
    :(:(:(

    උඹ වලිවලට සම්බන්ධයක් නෑනේ.ඒකනම් කම්මලිකමට නියම ක්‍රමේ :lol::lol:
    :growl::growl::eek::eek::eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වලි කීවට නිකන් අම්ම මුත්තා මතක් කරලා බැනගන්න එකයි අන්තිමට "බය නැත්තන් වරෙන් ඩෝ අහවල් තැනට" කියල හම්බෙන්න සෙට් වෙලා එකෙක්වත් යන්නේ නැතුව ඉන්න එකයි නෙ වෙන්නේ :D
    :lol::lol::lol: